Power cut එකට අඩු මිල Power inverter එකක් හදමු......

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    thanks machan,
    මගේ ලග තියෙන්නේ පරණ පවර් ට්‍රී UPS එකක් එකඟ නම් කාර් බැටරි චාර්ජ් වෙනවා. වෙනම ෆෑන් එකක් දානවා රත් වෙන හින්දා
     
    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    3KW inverter ekak used karanwa dan two years wage, full time weda AC arennada gedara okoma ekata set karala thiynee, computer eka off karane mama trip yankota vitarayi, machan hoda brand ekak gannda baya wenna deyak naa
    3KW inverter ekka kuwe .. ekata power denne mokenda ? solar or battery
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    thanks machan,
    මගේ ලග තියෙන්නේ පරණ පවර් ට්‍රී UPS එකක් එකඟ නම් කාර් බැටරි චාර්ජ් වෙනවා. වෙනම ෆෑන් එකක් දානවා රත් වෙන හින්දා
    මචන් කොච්චර වෙලාවක් යනවද චාජ් වෙන්න. මන් ගාවත් ඔය යුපීඑස් එකක් තියනවා බැලුවෙ උබගෙ විදිහට සෙට් කරන්න.
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මචන් කොච්චර වෙලාවක් යනවද චාජ් වෙන්න. මන් ගාවත් ඔය යුපීඑස් එකක් තියනවා බැලුවෙ උබගෙ විදිහට සෙට් කරන්න.
    මම දවසක් විතර ගහලා තියනවා බන් ඒක ස්ටාර්ට් වෙනඩ ඇති. මතක් කරලා ෆෑන් එකක් දාන්ඩ