Power cut එක වෙලාවෙ රිංගලා ඉන්න නුගේගොඩ අවට තැනක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ජෙනියෙ ඩීසල් ඉවරයි. කරන්ට් එන්නෙ දෙකට. දාඩිය දාලා‌ ඉන්නෙ නාලා වගේ. ගිහින් 2 වෙනකං කාලෙ කන්න පුළුවන් නුගේගොඩ අවට තැනක් කියපල්ලකො
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    කොහුවල පැත්තට පලයන්, එහෙ කපන්නෙ දෙකෙන් පස්සෙ.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Keels ekakata pala😅
    Palweni paya bage wate pite kellonta line danawa. Eelanga paya bage rata kaju hari soft drink ekak hari hoyala hoyala aran enawa. Ai winadi 5kin gihin kalin process ekama follow karanawa.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ජෙනියෙ ඩීසල් ඉවරයි. කරන්ට් එන්නෙ දෙකට. දාඩිය දාලා‌ ඉන්නෙ නාලා වගේ. ගිහින් 2 වෙනකං කාලෙ කන්න පුළුවන් නුගේගොඩ අවට තැනක් කියපල්ලකො
    rail paara ayne wadi wela idapan
    natam park palayan
    thalawathugoda park eka cool
     

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    - Vihara Maha Devi Park ( I know its far from Nugegoda, but still good place to chill )
    - Keels, Cargills and Glomark
    - KFC, Pizza Hut, Dominos and Mc
    - Kandy, Cool Planet, Cotton Colelction etc
     
    • Like
    Reactions: sandaru d

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    @miyuru4u බයියගෙ ගෙදර පලයං..සොලාර් ගහන් ලෝර්ඩ් බයියා වගේ ඉන්නේ පුල් සැපේ..දැන් හවසට හබරල ගාලක ලැගන් මොකක්ද තෙලකුත් හිඳිිනවලු වාහන වලට දාන්න..ඵතකොට තෙල් ප්‍රශ්ණෙත් ඉවරයි..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,386
    1
    101,274
    113
    34
    Kalutara
    @dilann ලගෙ පැත්තට පල. උන්ගේ පැත්තට කරන්ට් කපන්නේ නැහැල්ලු. විරුවගෙ හොර ගෑනියෙක් වත් ඉන්නවද දන්නේ නෑ ඒ පැත්තේ.