power cut කරනවද?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මචන්ලා ටික දවසක ඉදන් power cut එකක් තියනවද විනාඩි 15-30 වගේ?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,686
    23,322
    113
    තියෙනවා බන්. හැබැයි හැමදාම නෙමේ. මම කලුතර. උබ?
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නෑ බන් උබ ඉන්න දිස්ත්‍රික්කයත් එක්ක පවර් කට් එක වෙනස් වෙනවා :yes:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    baladdi hamotama power cuts wage. government ekata api support keruwata power cuts wage wada keruwoth nam mahindata una deama thamayi me government eketath wenne. cut karana power ekak ekko kiyala kapanna ona
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉස්සරහට චන්ද්‍රිකාගෙ කාලෙ වගේ පැය ගණං ලයිට් කපනව සිඞ්හලු. ලෑස්තිවෙලා ඉඳපං.
    සෝල පැනල්වත් දැන්ම සෙට් කරගනිං.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,851
    113
    අද කරන්ට් එක දවසම නැතිකරනවා කිවුවා ද? :angry: