ඒ කියන්නෙ Router එකට එන Cable එකේම adapter එකට set වෙන්න තියෙන්නෙ USB එකක් ද?
ඔව් 650VA එක පැයක් වගේ තියෙන්නේ. UPS බැටරි එකත් සවුත්තු වෙනවා ඉක්මනට. මගේ එක අවුරුද්දකින් වගේ සවුත්තු උනා.ලොකු UPS එකක් වැඩ කරන්නෙත් පැයක් විතර නේද
මාත් මේකක් අරන් තියෙන්නේhttps://bravosl.com/powertank/
මේකක් ගන්න, මං ගාවත් මේකක් තියන්නේ, පැය 4-5 ක් ඇද ගන්න පුලුවන්..
ADSL, Fiber එහෙම වැඩ ලු.wadak na power giya gaman unge servers off wenwa gsm witharayi wada
Thanks machanSLT Fiber ekata mekak use karanne 2-3hrs weda..
Landline ekatath power yana hindada koheda 4hrs labenne na..
Meke wasiya UPS ekak vidihata weda hinda aulak na..
Power bank ekata converter dala use karaddi manullly change karanna epai
Munge site eke stock nathi unata pettah store eke stock thiyenna puluvan
https://zoomtech.lk/product/12v-camera-power-supply-battery-bacup-4-hour-mini-ups/
![]()

කවදා ඉඳලද?NO power cuts !!
මට toddler කෙනෙක් ඉන්නවා. Risk එකක් ගන්න බැහැ වයර් අමුනලා. Clean & safe end product එකක් බලන්නෙ.UPS ekak ganin. aluthma wenna oneth na parana ekakata aluth battery ekak dala unath kamak na. eke cover eka galola battery leads 2n wire 2k amunala eliyata aran 12v power jack ekakata paassapan. eeka router ekata kelinma gahapan. no plugs. UPS eka always main power ekata gahala off eke thiyapan. ethakota router never dies mitto. issara mama 12 hr powercut ekak unath allan innawa e widihata![]()
TFS
toddler eka lewakanawada mitto. mama lassanata pinhole ekak rath karapu anekin plastic ekata widala ethanin wire eka aran thiyanne. full flush and cleanකවදා ඉඳලද?
මට toddler කෙනෙක් ඉන්නවා. Risk එකක් ගන්න බැහැ වයර් අමුනලා. Clean & safe end product එකක් බලන්නෙ.
------ Post added on Jan 11, 2023 at 7:53 PM
TFS
------ Post added on Jan 11, 2023 at 7:54 PM
wena eka widihakwath mechchara sarthaka na. 12hr powercut proof. ohoma nokara router eke power pack ekama ups eke pitipassata gahuwama payak 2k yanna kalin ded wenawa ups eke lossess nisa. itath wada tiik tiik gaga karachchaleඌ නම් ඕන එකක් ලෙවකාලා බලනවා. මට මැකැනික් වැඩ කර කර ඉන්න වෙලාවක් නෑ. ලංකාවට ආපු දවසෙම internet ready තියෙන්න ඕන. අමාරුවෙන් තමා company එකෙං work from Sri Lanka request එකක් පාස් කරගන්නෙත්.toddler eka lewakanawada mitto. mama lassanata pinhole ekak rath karapu anekin plastic ekata widala ethanin wire eka aran thiyanne. full flush and cleanwena eka widihakwath mechchara sarthaka na. 12hr powercut proof. ohoma nokara router eke power pack ekama ups eke pitipassata gahuwama payak 2k yanna kalin ded wenawa ups eke lossess nisa. itath wada tiik tiik gaga karachchale
We don’t have mobile signals in Powercuts. All 5 mobile networks are down to 2G.Laptop + Mobile Hotspot
හදිස්සියෙ නෙවේ බං එන්නෙ. තව මාස 6කින්. පොඩි එකාව අම්මලාට පෙන්නලා යන්න ඕන. දෙපැත්තෙන්ම පළවෙනි මුනුපුරා. තුන් කුළුඳුල්.ඇයි බන් මේ අමාරු කාලේ ලංකාවට එන්නේ හදිසියේම ඔහේ හැම සැප පහසුකමක්ම තියෙනවනේ.මෙහෙ අවිත් දුක් විදින්න වෙන්නේ බෙහෙත් නෑ සල්ලි තිබුනත් ගන්න කොලිටි බඩු නෑ සල්ලි තිබුනත් ගන්න පාමසි වල බෙහෙත් නෑ
Na machanlaptop ekakata hariyana powerbank ekak nadda?![]()