Power Cut & Internet

Mugen

Well-known member
  • Apr 18, 2013
    758
    868
    93
    ලොකු UPS එකක් වැඩ කරන්නෙත් පැයක් විතර නේද
    ඔව් 650VA එක පැයක් වගේ තියෙන්නේ. UPS බැටරි එකත් සවුත්තු වෙනවා ඉක්මනට. මගේ එක අවුරුද්දකින් වගේ සවුත්තු උනා.
     
    • Like
    Reactions: ජොසී

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    SLT Fiber ekata mekak use karanne 2-3hrs weda..
    Landline ekatath power yana hindada koheda 4hrs labenne na..
    Meke wasiya UPS ekak vidihata weda hinda aulak na..
    Power bank ekata converter dala use karaddi manullly change karanna epai

    Munge site eke stock nathi unata pettah store eke stock thiyenna puluvan
    https://zoomtech.lk/product/12v-camera-power-supply-battery-bacup-4-hour-mini-ups/
    316215858_3373724822884522_4380156426742388107_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    wadak na power giya gaman unge servers off wenwa gsm witharayi wada
    ADSL, Fiber එහෙම වැඩ ලු.

    SLT Fiber ekata mekak use karanne 2-3hrs weda..
    Landline ekatath power yana hindada koheda 4hrs labenne na..
    Meke wasiya UPS ekak vidihata weda hinda aulak na..
    Power bank ekata converter dala use karaddi manullly change karanna epai

    Munge site eke stock nathi unata pettah store eke stock thiyenna puluvan
    https://zoomtech.lk/product/12v-camera-power-supply-battery-bacup-4-hour-mini-ups/
    316215858_3373724822884522_4380156426742388107_n.jpg
    Thanks machan
    ------ Post added on Jan 11, 2023 at 7:15 PM
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    UPS ekak ganin. aluthma wenna oneth na parana ekakata aluth battery ekak dala unath kamak na. eke cover eka galola battery leads 2n wire 2k amunala eliyata aran 12v power jack ekakata paassapan. eeka router ekata kelinma gahapan. no plugs. UPS eka always main power ekata gahala off eke thiyapan. ethakota router never dies mitto. issara mama 12 hr powercut ekak unath allan innawa e widihata :yes:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    NO power cuts !!
    කවදා ඉඳලද?

    මට toddler කෙනෙක් ඉන්නවා. Risk එකක් ගන්න බැහැ වයර් අමුනලා. Clean & safe end product එකක් බලන්නෙ.
    ------ Post added on Jan 11, 2023 at 7:53 PM

    TFS
    ------ Post added on Jan 11, 2023 at 7:54 PM
     
    • Like
    Reactions: Honey Bunch

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    කවදා ඉඳලද?

    මට toddler කෙනෙක් ඉන්නවා. Risk එකක් ගන්න බැහැ වයර් අමුනලා. Clean & safe end product එකක් බලන්නෙ.
    ------ Post added on Jan 11, 2023 at 7:53 PM

    TFS
    ------ Post added on Jan 11, 2023 at 7:54 PM
    toddler eka lewakanawada mitto. mama lassanata pinhole ekak rath karapu anekin plastic ekata widala ethanin wire eka aran thiyanne. full flush and clean :yes: wena eka widihakwath mechchara sarthaka na. 12hr powercut proof. ohoma nokara router eke power pack ekama ups eke pitipassata gahuwama payak 2k yanna kalin ded wenawa ups eke lossess nisa. itath wada tiik tiik gaga karachchale
     
    • Like
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    toddler eka lewakanawada mitto. mama lassanata pinhole ekak rath karapu anekin plastic ekata widala ethanin wire eka aran thiyanne. full flush and clean :yes: wena eka widihakwath mechchara sarthaka na. 12hr powercut proof. ohoma nokara router eke power pack ekama ups eke pitipassata gahuwama payak 2k yanna kalin ded wenawa ups eke lossess nisa. itath wada tiik tiik gaga karachchale
    ඌ නම් ඕන එකක් ලෙවකාලා බලනවා. මට මැකැනික් වැඩ කර කර ඉන්න වෙලාවක් නෑ. ලංකාවට ආපු දවසෙම internet ready තියෙන්න ඕන. අමාරුවෙන් තමා company එකෙං work from Sri Lanka request එකක් පාස් කරගන්නෙත්.
     
    • Like
    Reactions: Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,978
    26,399
    113
    Kandy
    Bravo site eke balala order eka danna post eke enawa badu awama post office ekata pay karala gattaki mage tyenne powertank standard model eka fiber ekata 4h wada power tank max eka ita wadawada ati.
     
    • Like
    Reactions: ජොසී

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,978
    26,399
    113
    Kandy
    ඇයි බන් මේ අමාරු කාලේ ලංකාවට එන්නේ හදිසියේම ඔහේ හැම සැප පහසුකමක්ම තියෙනවනේ.මෙහෙ අවිත් දුක් විදින්න වෙන්නේ බෙහෙත් නෑ සල්ලි තිබුනත් ගන්න කොලිටි බඩු නෑ සල්ලි තිබුනත් ගන්න පාමසි වල බෙහෙත් නෑ
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඇයි බන් මේ අමාරු කාලේ ලංකාවට එන්නේ හදිසියේම ඔහේ හැම සැප පහසුකමක්ම තියෙනවනේ.මෙහෙ අවිත් දුක් විදින්න වෙන්නේ බෙහෙත් නෑ සල්ලි තිබුනත් ගන්න කොලිටි බඩු නෑ සල්ලි තිබුනත් ගන්න පාමසි වල බෙහෙත් නෑ
    හදිස්සියෙ නෙවේ බං එන්නෙ. තව මාස 6කින්. පොඩි එකාව අම්මලාට පෙන්නලා යන්න ඕන. දෙපැත්තෙන්ම පළවෙනි මුනුපුරා. තුන් කුළුඳුල්.
    ඇත්තටම හතර පැත්තෙන්ම පලවෙනි මුනුපුරා.