Power cut soon?

GeeBeePee

Well-known member
  • May 27, 2025
    1,323
    2,013
    113
    ඇයි උබ ලන්කාවේ නෙමෙයි ද?
    මිනිස්සු විදවන එක උබට ආතල් ද?

    උබලා තමා බන් රියල් අවලම් බල්ලෝ....
    නෙදකින් විතරක් තොපි....

    තොපේ සීයා 2018 කිව්වේ ලන්කාව ගොඩ දානවා කියලා 2025 වෙද්දී, ඒකම 2023 වෙද්දී 2048 කල් දැම්මා...
    ලන්කාව මෙහෙමවත් තියෙන එක ගැන සතුටු වෙයන් කුහක හිගන්නා

    තොගේ රනිල් සීයා හිටියානම් මෙලහකට,
    කන්න බොන්න වත් නැතුව ඉන්න වෙන්නේ....
    අවස්තාවාදී කුහක හැත්ත

    Padi watilaaa I repeat Padi watilaaaa 🤌 🤌
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,742
    8,723
    113
    35
    Spain

    එල්නිනෝ වර්ෂාපතනයට සැලකිය යුතු බලපෑමක් කරන්නේ පැසිෆික් සාගරය අවට රටවල් වලට. අපිට බලපාන්නේ මෝසම, මොන්සූන් එක. මොන්සූන් එකේ ප්‍රබලත්වය වැඩි නිසා එල්නිනෝ එක දුර්වල වෙනවා. එල්නිනෝ එක චිලිය ආජන්ටිනාව පැත්තේ ඉඳල උතුරට හමන හුළඟ, එක හැරෙනවා ගිනිකොණ දිග ආසියාව පැත්තට. මොන්සූන් එක නවතින්නේ නැහැ කවදාවත්. මොකද ලංකාව පහලින් ඉන්දියන් සාගරය තියෙනවා. වමෙන් අප්‍රිකාව දකුණෙන් ගිණිකොණ දිග ආසියාව සහ ඔස්ට්‍රේලියාව. මේක නිසා දකුණේ ඉඳල එන හුළඟ යන්නේ උතුරට, උතුරේ හිමාලය කඳුවැටිය නිසා සුළඟ ආපස්සට හැරිලා යනවා ගිනිකොණදිග ආසියාවට. මේක ඉන්දියන් සාගරයේ ජලවාෂ්ප එකතුකරන් එන හුළඟ නිසා මෝසම් වැස්ස එනවා. මේක අවුරුද්දට දෙපාරක් සුළඟ හමන දිශාව වෙනස් වෙනවා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,560
    48,790
    113
    සේදවත්ත
    ගෙප්පෝ හරි මහින්ද හරි වගේ කෙනෙක් විපක්ෂේ හිටියා නන් මේ වෙනකොට වැඩේ සිද්ධ වෙලා.
    ඩ්‍රෙකෝරියන් ඔතොක්‍රොටික් විපක්ශය නායකයෙක් ඉන්නේ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,747
    14,945
    113
    ඇයි උබ ලන්කාවේ නෙමෙයි ද?
    මිනිස්සු විදවන එක උබට ආතල් ද?

    උබලා තමා බන් රියල් අවලම් බල්ලෝ....
    නෙදකින් විතරක් තොපි....

    තොපේ සීයා 2018 කිව්වේ ලන්කාව ගොඩ දානවා කියලා 2025 වෙද්දී, ඒකම 2023 වෙද්දී 2048 කල් දැම්මා...
    ලන්කාව මෙහෙමවත් තියෙන එක ගැන සතුටු වෙයන් කුහක හිගන්නා

    තොගේ රනිල් සීයා හිටියානම් මෙලහකට,
    කන්න බොන්න වත් නැතුව ඉන්න වෙන්නේ....
    අවස්තාවාදී කුහක හැත්ත
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,220
    2,111
    113
    Tokyo, Japan
    Donald Trump GIF by Creative Courage
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,013
    72,131
    113
    මාලඹේ
    ඇයි උබ ලන්කාවේ නෙමෙයි ද?
    මිනිස්සු විදවන එක උබට ආතල් ද?
    අනිවාර්යෙන්ම ලංකාවේ මිනිසුන් විදවන්න කන්න නැතුව හරි JVP කාරයෝ ටික මැරිලා ගිය දවසට තමා ලන්කාව හදන්න පුලුවන්👌👌
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,627
    33,805
    113
    ඇයි අනුරයිට බනින්නේ?
    අනුරයියද ඉරානෙට ගහලා
    ලෝක තෙල් අර්බුදය ඇතිකලේ?