Power Cut

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,662
    1
    14,216
    113
    වරෙන් යකෝ කරමාන්ත පුරයකට. නැත්නම් ලැප් එකත් අරගෙන ඉස්පිරිතාලයකට පලයන්. :baffled:
    රෑට නැගිටලා වැඩ ටිකක් කර ගන්න හිටියා, මේ යක්කූ මහ රෑත් කපලා.
    බොරු ලෙඩක් දාගෙන ලැපයි, රවිට‍රෙයි උස්සන් ඇඩ්මිට් වෙන්න තියෙන්නේ :baffled:
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    වරෙන් යකෝ කරමාන්ත පුරයකට. නැත්නම් ලැප් එකත් අරගෙන ඉස්පිරිතාලයකට පලයන්. :baffled:
    adi 5x5 kaali rent karapan gedara
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    apita dawal 2 ta kapala re 11.20 ta awe ban. ( galle)
    meheth ehemaie

    තව විනාඩි 2කින් කපනවා.මම යනවා.බායි
    හැපි ශ්‍රී ලන්කන්ස්
    හුක්කාලා ...හුකාපලා...ඕ..ලේලා.ඕ ලේලා
    ------ Post added on Mar 31, 2022 at 2:59 AM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    ඊයෙ 12 වෙනකල් කපල, අද 3 ඉඳන් කපල.
    වැඩට යන්න රෙදි මදින්න, උයන්න විදිහක් නෑ.

    පවර් කට් කරන එරියා එක හොයා ගන්නේ කොහොමද සිංහලු ? මම හෙව්වා හෙව්වා අපේ පැත්ත නැහැ. ඒත් බබා ලැබෙනවා 💀💀⚰️
    මේන්න මේකට කරන්ට් බිලේ ගිනුම් අංකෙ ගහන්න...
    https://cebcare.ceb.lk/incognito/outagemap