Power down

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මචන් විදුලි උපකරණ දිගටම දාලා තියන්න හොද නැහැ විශේෂයෙන් TV , light වගේ ඒවා Peak hours වල පැයක් දෙකක් off කරන්න ඕන.. මුකුත් නොදැන කියවන්න එපා.
    හැමදේටම නරකයි නරකයි ගාන්නේ නැතිව හොද දේට හොදයි කියන්න
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Eyea galle walatath peyak withara rea thiune nea. Power cut karanawada danne den 🤔🤔🤔🤔
    hora wadak kiyan ne nathuwa kara :angry:
    නොරොච්චෝලේ විදුලි බලාගාරයේ 3 වන අදියරේ බිඳවැටීමක් හේතුවෙන් අද (22) පස්වරු 6.00 සිට රාත්‍රී 9.30 දක්වා දිවයිනේ ප්‍රදේශ කිහිපයක විනාඩි 45 ක් විදුලිය විසන්ධි විය හැකි බව විදුලිබල අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.

    https://www.lankadeepa.lk/news/අද-සවස-විනාඩි-45-ක-විදුලි-විසන්ධි-වීමක්/101-605315