Power Guard ...

Bad News

Well-known member
  • Jan 1, 2017
    2,519
    1,737
    113
    Everywhere
    84a8a83c1a660b4fa67b7c8d1155a79e.jpg

    මේ දවස්වල ගෙදර Current එක අඩු වැඩි වෙනවා. මේ හින්දා ලැප් එක දාන්න බයයි.මම බැලුවේ ලැප් එකට හොඳ පවර් ගාඩ් එකක් දාන්නට. මේ වැඩේට හොඳ power guard එකක් Suggest කරන්නට දන්න අය.

    (මේ පැත්තේ Nimrod කියල Brand එකක් තියෙනවා එක මේ වැඩේට set වෙයිද)

    index.jpg

    දැන් නැති අය Bump එකක් දාලා Sup එකක් දෙන්ට.

    Thank You!
     
    • Like
    Reactions: kinkon

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,510
    3,756
    113
    View attachment 161769

    මේ දවස්වල ගෙදර Current එක අඩු වැඩි වෙනවා. මේ හින්දා ලැප් එක දාන්න බයයි.මම බැලුවේ ලැප් එකට හොඳ පවර් ගාඩ් එකක් දාන්නට. මේ වැඩේට හොඳ power guard එකක් Suggest කරන්නට දන්න අය.

    (මේ පැත්තේ Nimrod කියල Brand එකක් තියෙනවා එක මේ වැඩේට set වෙයිද)

    View attachment 161770

    දැන් නැති අය Bump එකක් දාලා Sup එකක් දෙන්ට.

    Thank You!
    ඔය ලබ්බ නෙවෙ. Voltage stabilizer එකක් ගනින්.. 10500 ක් වගෙ වෙනව.. එකරල එකෙ out එකෙන් අරගෙන use කරපන්. ඒක තමා safe ma විදිහ​
     
    • Like
    Reactions: Bad News

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,519
    1,737
    113
    Everywhere

    anuradhamapa

    " ඔය ලබ්බ නෙවෙ. Voltage stabilizer එකක් ගනින්.. 10500 ක් වගෙ වෙනව.. එකරල එකෙ out එකෙන් අරගෙන use කරපන්. ඒක තමා safe ma විදිහ ''

    me welawe hatiyata na bn echara salliyak :(
    ------ Post added on Feb 25, 2022 at 8:05 PM