මේ දවස්වල ගෙදර Current එක අඩු වැඩි වෙනවා. මේ හින්දා ලැප් එක දාන්න බයයි.මම බැලුවේ ලැප් එකට හොඳ පවර් ගාඩ් එකක් දාන්නට. මේ වැඩේට හොඳ power guard එකක් Suggest කරන්නට දන්න අය.
(මේ පැත්තේ Nimrod කියල Brand එකක් තියෙනවා එක මේ වැඩේට set වෙයිද)
දැන් නැති අය Bump එකක් දාලා Sup එකක් දෙන්ට.
Thank You!
