Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    maxresdefault.jpg


    ඔන්න ගොඩ කාලෙකින් එලෙකිරියට ඇවිත් නුලක් දාන්න සෙට් උනේ:):):).ගොඩක් අයට වැදගත් වෙන පොඩි සොෆ්ට් වෙයාර් එකක් මේක.:):):yes::yes::yes:
    බාගෙනම බලන්න.


    power iso
     

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    machan oya gan podi vistharayakuhth dammanamm tha harii ethakota meeta wada prathichara eiii any way thanks
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මමත් use කරනවා. හුගක් වැඩ ගන්න පුළුවන් :yes:
    මහේ ඔක්කොම setup ෆයිල් compression method Best දාල .daa වලට compress කරලා තියෙන්නේ. WinRar වලට වැඩිය compress වෙනවා. Virus වලින් damage වෙන්නෙත් නැහැ. Extract කරන්න ඕනෙත් නැහැ mount කරලා Run කරන්න තියෙන්නේ. Disk Copy, Burn & virtual Drive හදන්නත් පුළුවන්. Ela soft 1ක්. කට්ටියම Try කරලා බලහන්...
    TFS!!! +3