මට දන්න කෙනෙක් කියනවාද මේ ගැන පොඩ්ඩක්
1. මගේ bike එකක් තියෙනවා, leasing එක ඉවරයි. එයාලගේ letter එක තියෙනවා. එක දීල පරම අයිතිකරු අයින් කරගන්න ඕනිද ? එක අත්‍යවශ්‍යද ?
2. දැනට මගේ නම වර්ථමාන හිමිකරු ට තියෙන්නේ, මම රට ඉද්දි තාත්ත ට මේක විකුණන්න පුළුවන් ද මම වෙනුවට ? එහෙම කරනවා නම් මොකක්ද ක්‍රමය ?

Last edited: