Power Point presentation එකක් ඔනා ඕපනින් එකකට මචන්ලා , කම්පණි ඕපනින් එකකට පවර්පොයින් ප්රසන්ට් එකක් හදන්න හොඳ ටෙම්ප්ලෙට් එහෙම තියෙන තැනක් කියපල්ලකෝ