Power Point presentation එකක් ඔනා ඕපනින් එකකට

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Power Point presentation එකක් ඔනා ඕපනින් එකකට

    මචන්ලා , කම්පණි ඕපනින් එකකට පවර්පොයින් ප්‍රසන්ට් එකක් හදන්න හොඳ ටෙම්ප්ලෙට් එහෙම තියෙන තැනක් කියපල්ලකෝ
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    office version වලින් 2013 , 2016 දෙකේ හොඳ ටෙප්ලේට් තියෙනවා මචං. New ගිහින් සර්ච් බාර් එකක් ඇති එකෙන් ගන්න පුළුවන් free


    wF0qdQ6.png
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උඹ ඕවා හදන්න එපා මචන්
    ඕවා කරන එකෙක්ට සල්ලි දීලා කරපන්