Power Supply එකේ අවුලක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,304
    12,835
    113
    38
    Power Supply එකක් තියෙනවා ලගදි අනුරාධපුරේ shop එකකින් ගත්ත. පට්ට දුවිලි Fan එකේ එල්ලී එල්ලී තිබ්බේ ගලවල හොදට සුද්ද කළා.

    ඊට පස්සේ Fan එක පට්ට සද්දේ එනවා On කරනකොට සද්දේ අඩුයි ටික වෙලාවක් යනකොට උපරිම වේගයෙන් කැරකෙනවා.

    එකේ ගහලා තියෙනවා Automatic Fan Control කියලා එක නිසා එක එක Speed වල කැරකෙනවා ඇති. නමුත් සුද්ද කරාට පස්සේ Speed වැඩි උන එක තමයි මට අවුල උනේ දුවිලි නිසා කලින් රත් වෙනවා තේරුනේ නැතුව තිබුණාවත් ද එක ?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,361
    15,636
    113
    තවත් කඩ කාරයෙකුගේ අවසානය පෙනෙනවා.
     
    • Like
    Reactions: Nadun26

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,355
    20,930
    113
    ආයේ ගලවලා හයි කරන්න හරියට. හරියට හයි වෙලා නැතුව ඇති
     
    • Like
    Reactions: Nadun26

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,033
    10,203
    113
    ඕව ඔච්චර හිතන්න එපා. CPU ජීවිතේට පිච්චෙන්නේ නැ. මගේ එකපාරක් fan එක පිච්චිලා රෙසිස්ටර් එකක් පාස්සලා ෂෝර්ට් කරලා තිව්වා. Computer එක අවුරුදු ගානක් fan එක නැතුව දිව්වා කිසි අව්ලක් නැතුව. ඕව මානසික ලෙඩ වෙනවා හිතන්න ගත්තම. ඔය හුත්තේ fan එක කුඩු කරලා දාල on කරපන් bios error එනවා නම් මං කරා වගේ ෂොට් කරපන්. RPM ඒකත් පේන්නවන්න ඕන නම් රෙසිස්ටර් එකක් තියපන්. කෝකටත් කේසින් එකේ පියන ඇරලා තියපන්. මම නම් ඔහොමයි. දැන් අවුරුදු 5ක් use කරන conputer එකෙත් කිසි සද්දයක් නැ දුවිලි පිරිලා fan ඒකත් වැහිලා වෙලාවට මේ මතෙරබෝර්ඩ් එකේ බයෝස් වලින් error off ම කරන්න පුළුවන්.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,446
    24,774
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    its not a cpu bro. psu
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,479
    1
    58,967
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම එකක් අනුරාධපුරේ කඩේකින් ගත්තා රු 3000 උනා , පස්සේ එළකිරි එකේ කෙනක් Nanotek එකෙන් රු 10000 එකක් අරන් එවලා තිබුණා මම එපා කියද්දී එවලා තිබුනේ බන්
    මේ 10000 එකේද සද්ද එන්නෙ?
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,304
    12,835
    113
    38
    ෆෑන් පරණ උනාමත් හෙන සද්දයක් එනව
    හ්ම්ම්
    තවත් කඩ කාරයෙකුගේ අවසානය පෙනෙනවා.
    මම හැම එකාටම එහෙම අරින්න යන්නේ නැහැ බන් මට අසාදාරනයක් කරේ නැතිනම්, කොටින්ම මොක කලත් මේ පැත්තේ එවුන්ට කිසි දෙයක් කියන්නේ නැහැ .
    ආයේ ගලවලා හයි කරන්න හරියට. හරියට හයි වෙලා නැතුව ඇති
    කලා මන් දුවිලි නිසා කියලා කලින් සද්දේ ආවේ නැත්තේ
    fan ekata oil binduwak danna. kara wela aththe.
    හරි
    fan eke bearing gewilada dnna. parana nisa.
    hariyata gahala balapan aye koikatath.
    හරි
    ඕව ඔච්චර හිතන්න එපා. CPU ජීවිතේට පිච්චෙන්නේ නැ. මගේ එකපාරක් fan එක පිච්චිලා රෙසිස්ටර් එකක් පාස්සලා ෂෝර්ට් කරලා තිව්වා. Computer එක අවුරුදු ගානක් fan එක නැතුව දිව්වා කිසි අව්ලක් නැතුව. ඕව මානසික ලෙඩ වෙනවා හිතන්න ගත්තම. ඔය හුත්තේ fan එක කුඩු කරලා දාල on කරපන් bios error එනවා නම් මං කරා වගේ ෂොට් කරපන්. RPM ඒකත් පේන්නවන්න ඕන නම් රෙසිස්ටර් එකක් තියපන්. කෝකටත් කේසින් එකේ පියන ඇරලා තියපන්. මම නම් ඔහොමයි. දැන් අවුරුදු 5ක් use කරන conputer එකෙත් කිසි සද්දයක් නැ දුවිලි පිරිලා fan ඒකත් වැහිලා වෙලාවට මේ මතෙරබෝර්ඩ් එකේ බයෝස් වලින් error off ම කරන්න පුළුවන්.
    හරි , කෙසින් ඇරලා තියන්න බෑ මෙහෙ නම් පොඩි පොඩි සත්තු යනවා හුනෝ වගේ එවුන් :)
    මේ 10000 එකේද සද්ද එන්නෙ?
    නැහැ බන් එක නමේ , මෙක එකට කලින් මෙහෙ Shop එකකින් ගත්ත එකක්.
     
    • Like
    Reactions: kinkon and B.Chat