parana bord ekak nawai banRAM Slot aul wenna puluwan
onema board ekakata support karana maximum RAM capacity ekak thiynwa,eka poddak balanna apita hithuna hithuna RAM Size gahanna ba,
Oka godak paranai ne. e kale boards walata awe 512MB*4 wenna puluwan
RAM slots clean karanna hoda tool ekak nadda? Burusuwa hariyana nahaTry to clean the motherboard RAM slots. if it is not resolved, you may need a new motherboard or much larger RAM cards, but I think it is better to replace the motherboard.
I think you can use cotton buds and contact cleaner.RAM slots clean karanna hoda tool ekak nadda? Burusuwa hariyana naha
cleaner walata monawada ban hodaI think you can use cotton buds and contact .
Try hardware shops. or computer shops. Daraz may have, but it takes some time to receive the package.daraz ekan wat ganna link ekak
Thanks maco...Try hardware shops. or computer shops. Daraz may have, but it takes some time to receive the package.
compasser ekan aulak nadda banහට්ස් ගාන සමාන වෙන්න ඕනේ මොඩල් එක සමාන වෙන්න ඕනේ
පොට් එකට බ්ලෝවර් එකක් අල්ලපන් හදිගෑවිල යන්න දුවිලි

වැඩ කරකර තිබුන රැම්ද දැන් වැඩ නොකරන්නේ? අලුතෙන් ගෙනාපු 2 ක. ඒ එකක් තමයි සෙට් කරල තියෙන්නෙ ram 2 ka aulak naවැඩ කරකර තිබුන රැම්ද දැන් වැඩ නොකරන්නේ? මුලින් රැම් කැපෑසිටි එක කීයද?
Bios වල බලපං ඩිටෙක්ට් වෙලාද කියල, රැම් කැපෑසිටි එකත් බලන්න. ලාවට වගේ මතකයි එක වින්ඩෝස් 7 වර්ශන් එකක් ආව 2GB විතරක් සපෝට් කරන.
1 year wadi ban dan 2Gb card 2 k aragana tiyanna card 2 wada ban wada karana slot ekata gahala baluwaAdooo is this the same issue from year ago?
https://elakiri.com/threads/රැම්-පෝට්-වැඩ-නෑ.2121967/
I feel bad for OP![]()
වැඩ කරකර තිබුන රැම්ද දැන් වැඩ නොකරන්නේ? අලුතෙන් ගෙනාපු 2 ක. ඒ එකක් තමයි සෙට් කරල තියෙන්නෙ ram 2 ka aulak na
රැම් කැපෑසිටි එක කීයද? 2Gb 3k
Bios වල 2gb
ඉස්සෙල්ල 1GB 2k ගහල තිබුනෙ bus speed සමාන නැති ඒව වැඩ කරා.
1 year wadi ban dan 2Gb card 2 k aragana tiyanna card 2 wada ban wada karana slot ekata gahala baluwa
------ Post added on Jul 1, 2024 at 3:07 PM
කරල මටත් කියපන් කෝ 🫡compasser ekan aulak nadda ban
පරණම ram eka 1 k slot ekatai wada karanna??????anit ram 2 k ekatai wada1 හාඩ් එකේ පවර් අයින්කරපම්.
2 ඉස්සෙල්ලා ඔය වැඩකරකර තිබුන පරණම රැම් එක, වරකට එක ගානේ ඔය තියෙන ස්ලොට් වලට ගහලා බූට් කරල බයෝස් ගිහින් බලපං ඔය ස්ලොට්ස් ටිකම වැඩද කියල.
පරණම ram eka 1 k slot ekatai wada karanna??????anit ram 2 k ekatai wada