Power Supply from CEB

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    වෙන වෙනම ගන්නවානම් විදුලි බිල අඩුකරගන්න පුළුවන්.
    වෙන වෙනම ගන්න නම් ගෙවල් දෙකක් හැටියට තියෙන්න ඕනේ.
    ඒ කියන්නේ ඇඩ්රස් දෙකක් ඕනේ, ඇතුලෙන් entrance තියෙන්න බැහැ.
     
    kapiladinirukshana

    Active member
  • Jan 21, 2011
    267
    76
    28
    Veyangoda
    වෙන වෙනම ගන්නවානම් විදුලි බිල අඩුකරගන්න පුළුවන්.
    වෙන වෙනම ගන්න නම් ගෙවල් දෙකක් හැටියට තියෙන්න ඕනේ.
    ඒ කියන්නේ ඇඩ්රස් දෙකක් ඕනේ, ඇතුලෙන් entrance තියෙන්න බැහැ.

    Hari godak stuthi saho
     
    Macabre

    Junior member
  • Nov 12, 2015
    35
    3
    8
    Math gaththa

    address dekak nam one wune ne.aliyen padipelak tiyenna oni udata..athulen yanna beri wenna one.inspection awith balala aprove karanawa.athulen staircase ekak tiyenawanam eka bliock karala pennanna one :nerd:
     
    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    වෙන වෙනම ගන්නවානම් විදුලි බිල අඩුකරගන්න පුළුවන්.
    වෙන වෙනම ගන්න නම් ගෙවල් දෙකක් හැටියට තියෙන්න ඕනේ.
    ඒ කියන්නේ ඇඩ්රස් දෙකක් ඕනේ, ඇතුලෙන් entrance තියෙන්න බැහැ.

    Apartment style ekata, unit 2kak athulin eka stairs and doors of each apartment open to stairs nam, kohomada ?