Power Windows

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    Machan mage car eke power windows cable ekak kadila. meka hada ganna puluwan thanak kiyanawada. naththam apita gedarama cable replace karaganna puluwanda
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගෙදරදි කර ගන්න අමාරුයි. මොකද කේබල් කෑල්ලක් අරං ගානට කපලා, කෙළවරට ක්ලිප් එකක් ගහන්න ඕනේ. වාහන වල වින්ස්ක්‍රීන් දාන තැන් වල බලපං කේබල් දාලා දෙනවා. පොඩි ගානක් යන්නේ.
     
    thnx