PowerAapp

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,877
    1,915
    113
    PowerApp, Power Automate, PowerBI කරන අයන ඉන්නවද?
    ලාකවෙ පාවිච්චි කරනවද?
     
    • Like
    Reactions: kasun_kbp

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    ලංකාවේ කරනවා
    Freelancer කරන උන් ඉන්නවා මම දන්න
    අපේ company එකත් power app solutions use කරනවා
     
    • Like
    Reactions: kasun_kbp

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    apo ow karanaw bn
    oya company athule systems ehem hadanaw godak power apps walin
     

    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    අපි පාවිච්චි කරනවා. උඹට දැනගන්න ඕනෙ දේවල් කියපන් උදව් කරන්නම්