Powerbank

rgamsp

Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    XTPower-XT-2600-Powerbank-mobiler-USB-Akku-mit-2600mAh-fuer-Handy-Smartphone-iPhone-iPod-PDA-MP3-Player-Navi-und-viele-mehr-mit-7-Adaptern.jpg

    Machanla Power bank ekak suggest karahanko Ebay gennanna baluwe me deka nam hitala alluwa hoda ekak keyahanko ubala gatta ewa ehema

    http://www.ebay.com/itm/50000mAh-Po...harger-/181751923475?var=&hash=item2a51424313

    http://www.ebay.com/itm/100000mAh-S...ablets-/262001960241?var=&hash=item3d0088a531
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    uba use karana ekak teyana wada ban

    unbranded chinese ekak ban. yaluwek gennala dunne 3k gannakota discount ganna. phone eka deparak charge karanna puluwan. power bank eka wadiya use karanne naha ban. charge weddi rath wenawa baye ba pupuraida kiyala. unbranded nisa sure na.

    eekai mama ubata branded ekak ganna kiwwe :)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    ඔය මහ ලොකුවට සෝලා චාජ් කියලා කිවුවට බන් අපි හැමතිස්සෙම කරන්ට් එක තියන තැන් වල නේ ඉන්නෙ ආසාවට ඔය වගේ එවා ගත්තට අපි ඕක අවුවෙ තියල චාජ් කරන්නෙ කී පාරද බන් ගන්න කලින් ඒව හිතපන්. ඔය එලොවටත් නැති මෙලොවටත් නැති චයිනීස් අටමගල ගන්නෙ නැතුව අර MI පවර් බැන්ක් එකක් ගනින් (චයිනා වුනාට පට්ට කොලිටියක් තියන්නේ) wow එකෙන් මගේ යාලුවෙක් ගත්තා ඔරිජිනල් එක තියනවා 5000mAh එක 3300 ද කොහෙද. 10000mAh එක 5000යි. ගානට පට්ට වටිනවා
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    ඔය මහ ලොකුවට සෝලා චාජ් කියලා කිවුවට බන් අපි හැමතිස්සෙම කරන්ට් එක තියන තැන් වල නේ ඉන්නෙ ආසාවට ඔය වගේ එවා ගත්තට අපි ඕක අවුවෙ තියල චාජ් කරන්නෙ කී පාරද බන් ගන්න කලින් ඒව හිතපන්. ඔය එලොවටත් නැති මෙලොවටත් නැති චයිනීස් අටමගල ගන්නෙ නැතුව අර MI පවර් බැන්ක් එකක් ගනින් (චයිනා වුනාට පට්ට කොලිටියක් තියන්නේ) wow එකෙන් මගේ යාලුවෙක් ගත්තා ඔරිජිනල් එක තියනවා 5000mAh එක 3300 ද කොහෙද. 10000mAh එක 5000යි. ගානට පට්ට වටිනවා

    Mi Powerbank 10400mah
    Price =Rs 1200
    Contact 0710 654 659
    Locations : No 50 ,2nd Floor ,Borella Super Market ,Colombo 08
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    Machan Gannawanm Xiaomi lage ekak ganin, MI original ekak, man den auruddak withara pawichchi karanawa kisi aulak nehe

    MI 5000Mah, Lankawen gaththe,