Powerpoint දන්න අය එන්න පොඩ්ඩක්
පවර්පොයින්ට් සලයිඩ් 50 ක විතර ප්රසන්ටේෂන් එකක් තියෙනවා
මට ඔ්නි එ්ක
1. හැම සලයිඩ් එකක්ම වෙන වෙනම වීඩියෝස් විදිහට එක්ස්පෝර්ට් කරගන්න
හෝ
2. හැම සලයිඩ් එකක්ම වෙන වෙනම ප්රසන්ටේෂන් ෆයිල් එකක් විදිහට Split කරගන්න...
කොහොමද කරගන්නේ......