Powerpoint දන්න අය එන්න පොඩ්ඩක්

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    Powerpoint දන්න අය එන්න පොඩ්ඩක්

    පවර්පොයින්ට් සලයිඩ් 50 ක විතර ප‍්‍රසන්ටේෂන් එකක් තියෙනවා
    මට ඔ්නි එ්ක

    1. හැම සලයිඩ් එකක්ම වෙන වෙනම වීඩියෝස් විදිහට එක්ස්පෝර්ට් කරගන්න

    හෝ

    2. හැම සලයිඩ් එකක්ම වෙන වෙනම ප‍්‍රසන්ටේෂන් ෆයිල් එකක් විදිහට Split කරගන්න...

    කොහොමද කරගන්නේ......
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    mata pena widihata nam thiyana ekama solution eka Macro Ekak liyana eka. eth oka repeat wena wadak neme nam, eka parin iwara wena ekak nam, Macro hadanakota error check kara kara, oka athin karaganna puluwan wey.
    mama kiwwe file 50k wenama split karala hadana eka.
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    presentation vidihata hari video ekak vidiyata hari export karaddi slide 1n eka export karanna ba bn. JPG, PNG, PDF wage nan puluwan. Full presentation ekama PowerPoint presentation vidihata export karala me tool aken split karaganna.

    Download Link
     
    • Like
    Reactions: wqe123

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif