Powerpoint Help !

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,231
    1
    16,745
    113
    −273.15°C
    පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක ස්ලයිඩ් එකකට අපේ කොම් එකේ තියෙන වීඩියෝ එකක් ඇඩ් කරලා ප්‍රසන්ටේෂන් එක පෙන් ඩ්‍රයිව් එකක වගේ දාගෙන ගියහම වීඩියෝ එක වැඩ කරයිද?
    නැත්නම් ස්ලයිඩ් එකට දාන වීඩියෝ එකේ ලොකේෂන් එක විදිහට දෙන්න ඕන වීඩියෝ එක පෙන් එකට දාල ඒකෙ ලොකේෂන් එකද?
    පවර්පොයින්ට් ගැන දන්න කෙනෙක් උදව් කරන්න.
     
    • Like
    Reactions: pody malli

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක ස්ලයිඩ් එකකට අපේ කොම් එකේ තියෙන වීඩියෝ එකක් ඇඩ් කරලා ප්‍රසන්ටේෂන් එක පෙන් ඩ්‍රයිව් එකක වගේ දාගෙන ගියහම වීඩියෝ එක වැඩ කරයිද?
    නැත්නම් ස්ලයිඩ් එකට දාන වීඩියෝ එකේ ලොකේෂන් එක විදිහට දෙන්න ඕන වීඩියෝ එක පෙන් එකට දාල ඒකෙ ලොකේෂන් එකද?
    පවර්පොයින්ට් ගැන දන්න කෙනෙක් උදව් කරන්න.

    video eka pen eke aragena yanna
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    You can export the Powerpoint presentation to a folder. Then the video will not be needed. All the things that are needed will be in that folder.