පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක ස්ලයිඩ් එකකට අපේ කොම් එකේ තියෙන වීඩියෝ එකක් ඇඩ් කරලා ප්‍රසන්ටේෂන් එක පෙන් ඩ්‍රයිව් එකක වගේ දාගෙන ගියහම වීඩියෝ එක වැඩ කරයිද?
නැත්නම් ස්ලයිඩ් එකට දාන වීඩියෝ එකේ ලොකේෂන් එක විදිහට දෙන්න ඕන වීඩියෝ එක පෙන් එකට දාල ඒකෙ ලොකේෂන් එකද?
පවර්පොයින්ට් ගැන දන්න කෙනෙක් උදව් කරන්න.