charithdesign

Member
Aug 12, 2021
9
12
3
36
Kalutara
www.charithdesign.com
hari ban uba hoda kollek wage penawa mama meka digata adinne na

habay ban me yata tiyena pic eke wage rupiyal 3000n maseta laksha 1o wage kata danna epa
dan inna moda podi un AL wath karanne natuwa oway passe duwanawa

ehema kiyanna hetuwa gewal laga podi ekek AL karanne natuwa fiver karanawa experience 5 years dagena
hariyata spelling gaha ganna ba

NiCUCRH.jpg
ටයිටල් එකේ ලොකු අව්ලක් තියෙනවා මම පිළිගන්නවා... මම නිමෙයිනේ ටයිටල් දාන්නේ...

"රැපිලයල් 3,000ක මාසික වැටුපකින් ලක්ශ 10ට වඩා වැඩි ආදායමකට ගියපු"

මේ වගේ එකක් සෙට් වෙනවා මේකට... පැහැදිලි කිරීමේ වැරැද්දක් තියෙන්නේ ඒක මම එකෙන්ම පිලිගන්නවා.

මමත් කැමති නෑ බ්රෝ පොඩි කොල්ලෝ අනාත වෙනවාට සල්ලි නිසා, මමත් මම කරන කන්ටෙන්ට් වලින් කියන්නේ ඉගෙනගන ගේමක් ගහන්න කියලාමයි, කොටින්ම ෆයිවර් කරන්නවත් එපා කියලා මම කියන්නේ ටැලන්ට් එකක් තියනවාන්ම්....

ස්තුතියි මචං තේරැම් ගත්තාට මේ බොරැකාරයෝ නිසා අපිටවත් වැඩක් කරන්න අමාරැයි මචං අපේ කොල්ලන්ට... ඒත් මම කොහොම හරි 1000ක් හදනවා ඩිසයින් වලින් ගොඩ යන, ඒක මගේ ගෝල් එකක්.
 
  • Like
Reactions: Thunderhawk

wadcdw

Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    1. මම ගොඩක් ස්ට්රෙස් වුණා බං, ඒක නිසා ගොඩක් අසනීප වුණා (Sugar, Cholesterol) වගේ දේවල් සෙට් වුණා
    Machan umbe replies dakka. Umba mehema awith comment karapu eka godak watinawa. Neththan hemoma hithanne oya boru kiyalane.

    Rata idan awata passe health issues kohomada ? Ehedi beheth biwwada ? Thaama beheth boanwada ?
     
    • Love
    Reactions: charithdesign

    charithdesign

    Member
    Aug 12, 2021
    9
    12
    3
    36
    Kalutara
    www.charithdesign.com
    Machan umbe replies dakka. Umba mehema awith comment karapu eka godak watinawa. Neththan hemoma hithanne oya boru kiyalane.

    Rata idan awata passe health issues kohomada ? Ehedi beheth biwwada ? Thaama beheth boanwada ?
    බොහොම ස්තූතියි ඇහුවට මචං... දැන් ගොඩක් අඩුයි බෙහෙත් බොන්නෙම නැතිව සීනි එහෙම කන්ට්රෝල් එකේ තියාගෙන යනවා... ඔක්කොටම වඩා මානසිකව සතුටෙන්, නෑදෑයෝ අම්මා තාත්තා එක්ක ලස්සනට ඉන්නවා... පිටරටින් එන වැඩක් දෙකක් අරගෙන ඒකත් ලංකාවේ කෙනෙක්ට කියලා කරවාගෙන මාත් පොඩි ලාබයක් ලබාගෙන ජීවත් වෙනවා මචං... ජයවේවා.
     
    • Like
    Reactions: wadcdw

    Ela :love2:
     
    • Love
    Reactions: charithdesign