PR අරගෙනම රට යන්න මෙ සුදුසුකම් ඇති ද??

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    මචන්ල පොඩි ගෝල් එකක් තියෙනව මයිග්‍රේට් වෙන්න. මන් මෙ ගැන කිසිම දෙයක් දන්නෙ නැ දැනට. අද ඉදන් තමයි හොයල බලන්න හදන්නෙ.

    මට තියෙන අවුල PR අරගෙනම යන්න මෙ දැනට මගෙ තියෙන සුදුසුකම් ඇති ද කියන එක.
    පහලින් දාන්නම් සුදුසුකම් ටිකක්.

    My Qualifications-

    1. BSc Degree in Business Administration(Special)-(2016)

    2.Qualified Chartered Accountant (ACA)- (2021)

    3. 3 years Training experience as an associate Auditor and Senior Accountant at a big four audit firm.

    4. 2 Years Permanent experience as an Accounts Executive In a Big four Audit firm.

    5. AAT passed Finalist.

    6. Age - 29

    Wife's Qualifications

    1. BIT - moratuwa
    2. No job experience

    මීට අමතරව මම හදාගන්න ඔනෙ සුදුසුකම් මොනාද PR ගන්න යූ.එස්, යුරෝප් හො ඔසී වගේ රටක.

    මෙ දවස් වල English පොලිශ් කරගන්න ගමන් ඉන්නව. IELTS Marks 7/10 වගේ තිබ්බත් ඇති ද?

    තව සුදුසුකම් ඔනෙ නම් CIMA and ACCA කරන්න පුලුවන්. තව අවුරුදු 2කින් වගේ තමා ඇප්ලයි කරන්න අයිඩියා එක තියෙන්නෙ

    Please Guide me මචන්.
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    දැන් ගිහිල්ලා නාමල් අගමැති උනහම පසුතැවෙන්න සිද්ද වෙයි
    ඉවසන් මෙහෙම ඉන්න තව ටික කාලයයි

    🤣 ඌ එන්න කලින් තමයි මේ පැනගන්න බැලුවෙ.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    IELTS 8 gane ganna puluwan num hari.

    IELTS 9 n denne. 9n 8k daganna puluwan num mokk hari game ekuk gahnna puluwan wai

    එහෙමද? ඕක තමා පොඩ්ඩක් අමාරු.
    තව Qualification හදාගත්තත් වැඩක් නැද්ද මචන් IELTS වල 8 Mark වත් නැතුව.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    Ausstralia Accountant la wa ganne naha kathavak kiwwa
    @Emios mu mona hari kiyanakan mukuth kiyanna baha apita

    ඔව් මාත් දැක්ක Elakiri එකේම. කොවිඩ් නිසාද දන් නැ.
    කොහොමත් තව 2 years වලින් වගේ තමා ඇප්ලයි කරන්න හිතන් ඉන්නෙ.
    ඊට කලින් හදාගන්න ඔනෙ සුදුසුකම් ටික තමා දැනගන්න ඔනෙ
     
    • Like
    Reactions: shameera89

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    machan new zealand wage try karanna IELTS aduwen yanna puluwan. lesima de machan top up degree ekak karanna yanna 1year wage, eta passe wede tawath lesi

    එලකිරි මචන්. එ අයිඩියා එකත් හිතල බලන්න වටිනවා

    j'pura mgnt kollek wage
    ඔව් මචන් ✊
    ------ Post added on Jun 8, 2021 at 1:43 PM
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    ඔව් මචන් ✊
    ------ Post added on Jun 8, 2021 at 1:43 PM
    ela ela mt hithuna.
    godak un habai student visa dagena mba ekakata thama bn awasane paninne wifewath dependent dagena. godak welawata canada thama me dawaswala yanne. migrate seen eka oluwata gahuwama mona widiyata hari yannane balanne.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    ela ela mt hithuna.
    godak un habai student visa dagena mba ekakata thama bn awasane paninne wifewath dependent dagena. godak welawata canada thama me dawaswala yanne. migrate seen eka oluwata gahuwama mona widiyata hari yannane balanne.

    ඔව් මචෝ මට ඉතින් මෙ CA qualified වෙන්න ඇම්මක් තිබ්බනෙ පොඩි කාලෙ ඉදන්. එ නිසා Student Visa method එකත් අල්ලල දාල තිබ්බෙ.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,051
    4,601
    113
    මචන්ල පොඩි ගෝල් එකක් තියෙනව මයිග්‍රේට් වෙන්න. මන් මෙ ගැන කිසිම දෙයක් දන්නෙ නැ දැනට. අද ඉදන් තමයි හොයල බලන්න හදන්නෙ.

    මට තියෙන අවුල PR අරගෙනම යන්න මෙ දැනට මගෙ තියෙන සුදුසුකම් ඇති ද කියන එක.
    පහලින් දාන්නම් සුදුසුකම් ටිකක්.

    My Qualifications-

    1. BSc Degree in Business Administration(Special)-(2016)

    2.Qualified Chartered Accountant (ACA)- (2021)

    3. 3 years Training experience as an associate Auditor and Senior Accountant at a big four audit firm.

    4. 2 Years Permanent experience as an Accounts Executive In a Big four Audit firm.

    5. AAT passed Finalist.

    6. Age - 29

    Wife's Qualifications

    1. BIT - moratuwa
    2. No job experience

    මීට අමතරව මම හදාගන්න ඔනෙ සුදුසුකම් මොනාද PR ගන්න යූ.එස්, යුරෝප් හො ඔසී වගේ රටක.

    මෙ දවස් වල English පොලිශ් කරගන්න ගමන් ඉන්නව. IELTS Marks 7/10 වගේ තිබ්බත් ඇති ද?

    තව සුදුසුකම් ඔනෙ නම් CIMA and ACCA කරන්න පුලුවන්. තව අවුරුදු 2කින් වගේ තමා ඇප්ලයි කරන්න අයිඩියා එක තියෙන්නෙ

    Please Guide me මචන්.
    sorry to dash your hopes machan......very difficult to go now. giyath patta katta thamai.....
     
    • Sad
    Reactions: VPS09

    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    මං නං කියන්නෙ මචං ඕසි ඇර වෙන රටක් ට්‍රයි කරන්න කියලා. දැනට තියන situation එක අනුව accountants ලට පට්ටම අමාරුයි visa ගන්න. Alert එකේ ඉඳපන් කෝකටත්.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,051
    4,601
    113
    මං නං කියන්නෙ මචං ඕසි ඇර වෙන රටක් ට්‍රයි කරන්න කියලා. දැනට තියන situation එක අනුව accountants ලට පට්ටම අමාරුයි visa ගන්න. Alert එකේ ඉඳපන් කෝකටත්.
    ow anith eke he has no CIMA or ACCA. his wife also has no experience.. awa kiyamu ...ita passe cleaning tamai
     
    • Sad
    Reactions: VPS09