PR අරගෙනම රට යන්න මෙ සුදුසුකම් ඇති ද??

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    තැන්ක්ස් මචන් අයිඩියා එකට. මුලින් foriegn exposure එකක් අරන් ඉන්න එක වටිනවා වගෙ තමයි

    කොරෝනා ඉවරයක් උනොත් මාකට් එකක් හැදෙන එකක් නැද්ද බන් අයිත්

    Language එක තමයි ප්‍රස්නෙ නෙහ්

    තැන්ක් මචන්ල අයිඩියා වලට. කැනඩා පොඩ්ඩක් දේශගුනේ අවුල් කියන නිසා වැඩිය බැලුවෙ නැ. එත් අනිත් එවට වඩා ලෙසී නම් ට්‍රයි එකක් දෙන්න ඔනෙ.

    Middle east ජොබක් කරන්න යන්න නම් හොදයි මචන්. එත් ඔකේ ඉන්න බැනෙ හැමදාම.

    දේශගුනේ Balala Migrate wenna Ubata Aduma gane PHD ekak one.. and about 10-15 years Industry experience. Canada Thama danata Accounting field eke lesima and job opportunities tiyenne migrate wena unta.. But oka thawa 2 years yanakota Fill wenawa Indian ungen. Better Apply ASAP. Naththan Sorry .com
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    වැඩ කරපු තැන කියපං බලන්න. මං කියන්නන් කන්ටැක්ට් කරගන්න ඕන කෙනාව ඕසී එම්ප්ලොයර් ස්පොන්සර්ශිප්. පර්මනන්ට් රෙසිඩන්සි ආෆ්ටර් 3-4 ඉයර්ස්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    මෙතන මැදපෙරදිග ගැන කියල තියෙනවා
    මෙහෙමයි එකවුන්ටින් ජොබ් නම් තියෙනවා මැදපෙරදිග ඒත් ඔය කියන තරම් ලොකු පඩි එක සැරෙ හම්බවෙන්නෙ නැහැ ගල්ෆ් එක්ස්පීරියන්ස් නැතුව.
    අන්න එහෙ ගිහින් අවුරුදු දෙකක් ඉඳලා ඊට පස්සෙ එතනින් තැනකට පැන්නොත් එහෙමයි.

    කොයි ක්ෂෙස්ත්‍රෙත් වගෙ අල්ලපු රටෙ උන්නැහෙලා තුට්ටුවට වැඩ ඔය උඹෙ ෆීල්ඩ් එකෙත්.
    එක නිසා ලොකු පඩි නම් අමාරුයි.
    යනවානම් උඹ දන්න විස්වාසවන්තම කනෙක්ෂන් එකක් තියෙනවානම් ඒ කනෙක්ෂන් එක හරහා ජොබ සෙට් කරගෙන වගෙම නම් යන්නෙ අවුලක් නැහැ .
    එත් මෙ වෙලාවෙ ජොබ් හොයන්නත් ලොකු පඩි ජොබ් සෙට් කරගන්නත් පට්ටම අමාඅරුයි .
    මන් කියන්නෙ කොරොනා තත්වෙ පහ වෙනකන් ඉවසන්න .
    එතකන් ඉගෙන ගන්න ඔනි දේවල් ඉංග්‍රිසි ස්කිල්ස් එහෙම හදාගන්න .
    ඊට පස්සෙ පනින්න .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    e mokada lankawe indan apply karanna bari.... ehema bari wenna widihak na.

    Hehe oyala apu kale wage newei meka dan. Kelawala tiyenne. 😔😔

    189 PR or 491 FS TR wiatarai offshore idan apply karanna puluwan. 189 ekata minimum points 95 k wath ona. Accounting nam mama hithanne na 100 n meha puluwan kiyala.

    95 k ganna ba lankawe idan apply karana kisima kenekta. Apply karanna puluwan kiyala tibunata points gana wadi nisa impossible. Eka tamai saralawa kiwwe ba kiyala.

    වැඩ කරපු තැන කියපං බලන්න. මං කියන්නන් කන්ටැක්ට් කරගන්න ඕන කෙනාව ඕසී එම්ප්ලොයර් ස්පොන්සර්ශිප්. පර්මනන්ට් රෙසිඩන්සි ආෆ්ටර් 3-4 ඉයර්ස්.

    Ai ithin kelinma PR ekata sponsor karanne natte sponsor karanna puluwan nam?? 🤔🤔
    ------ Post added on Jun 8, 2021 at 6:05 PM
     
    • Sad
    Reactions: KMAInteract

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Ai ithin kelinma PR ekata sponsor karanne natte sponsor karanna puluwan nam?? 🤔🤔
    ------ Post added on Jun 8, 2021 at 6:05 PM
    බිග් 4 වැඩ කරනව නං විතරයි මචං කරන්න පුලුවන්. ඉන්ටර්නල් පෝටල් එක තෘ ඇප්ලයි කරන්නෝන. මට දවසකට ඊ මේල් එනව අම්බානක ඉන්ටර්නල් පොසිශන් වලට ඔෆර් මෙල්බර්න්. උන් කෙලින්ම ස්පොන්සර් කරලා ගන්නෙ. මට නං ඔය ස්පොන්සර්ශිප් වැඩක් නෑ. දැන් හම්බෙන ගානට වඩා ලොකු පඩියක් හම්බෙනව නං යනවා.
     
    • Like
    Reactions: shenat

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,079
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇවිල්ලා......

    තව දෙයක්...

    @VPS09 සෙට්වුනොත් මෙන්න මූවත් ලගේජ් එකක හරි දාලා අරං පලයං. ගෝඩ් වගේ සිරිලංකාවෙම නාකිවෙන සීන් එකක් තියෙන්නේ🤣

    එහෙනං කොල්ලෝ අපි ගියා. 🏃🏃
     
    • Haha
    Reactions: VPS09

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    බිග් 4 වැඩ කරනව නං විතරයි මචං කරන්න පුලුවන්. ඉන්ටර්නල් පෝටල් එක තෘ ඇප්ලයි කරන්නෝන. මට දවසකට ඊ මේල් එනව අම්බානක ඉන්ටර්නල් පොසිශන් වලට ඔෆර් මෙල්බර්න්. උන් කෙලින්ම ස්පොන්සර් කරලා ගන්නෙ. මට නං ඔය ස්පොන්සර්ශිප් වැඩක් නෑ. දැන් හම්බෙන ගානට වඩා ලොකු පඩියක් හම්බෙනව නං යනවා.

    Mokakda dena sponsorship visa eka?
    PR neweida?
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    Ehema ekak na machan. Lankawe idan apply karanna bari ausi PR witarai. Canada PR ubata apply karannath puluwan age eka adu nisa score karanna chance wadiy. Eka balapan.

    Anika Europe ratawal balapan, e athare Green card ehemath dapan weradila wath awoth goda ne.

    Ausi nam me dan tiyena rules ma nam thiyenne 99% k sure nathi pattata tama machan tiyenne. Lankawe idan job visa ganna haduwata wedak na nearly impossible. Mn kiyanne na try karanna epa kiyala. Mama kiwwe chance eka harima adui.

    එහෙමද මචන්.කැනඩා බලන්න ඔනෙ එහෙනම්. යුරෝප් හරියන්නෙ නැ වගේ බන් උන්ගෙ language එක ඉල්ලනවලු නෙහ් 😪

    මය හිතෙනව ඔසී රූල්ස් වෙනස් වෙයි කියල බන් කොරෝනා වලින් පස්සෙ.

    දේශගුනේ Balala Migrate wenna Ubata Aduma gane PHD ekak one.. and about 10-15 years Industry experience. Canada Thama danata Accounting field eke lesima and job opportunities tiyenne migrate wena unta.. But oka thawa 2 years yanakota Fill wenawa Indian ungen. Better Apply ASAP. Naththan Sorry .com

    ඔව් දැන් තමයි තෙරුනෙ. තැන්ක්ස් බ්‍රෝ
    ------ Post added on Jun 8, 2021 at 6:21 PM

    Stay.I'm not going to comment

    Comment කරපන් යකො. උබ එනකම් වෙන එවුන් අදහස් දැක්වුවෙත් නැ 😪🤣
    ------ Post added on Jun 8, 2021 at 6:22 PM
     
    • Like
    Reactions: KMAInteract

    nnp327

    Well-known member
  • Apr 10, 2011
    575
    458
    63
    Ubata hodama option Eka tama wife ta msc or two years post graduate certificate ekak dala Canada panina yaka. Ubata 5, years dependant visa hambenawa. Pr daganna time athi. Danma palayan. Passe adanna wei.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    වැඩ කරපු තැන කියපං බලන්න. මං කියන්නන් කන්ටැක්ට් කරගන්න ඕන කෙනාව ඕසී එම්ප්ලොයර් ස්පොන්සර්ශිප්. පර්මනන්ට් රෙසිඩන්සි ආෆ්ටර් 3-4 ඉයර්ස්.

    බිග් 4 වැඩ කරනව නං විතරයි මචං කරන්න පුලුවන්. ඉන්ටර්නල් පෝටල් එක තෘ ඇප්ලයි කරන්නෝන. මට දවසකට ඊ මේල් එනව අම්බානක ඉන්ටර්නල් පොසිශන් වලට ඔෆර් මෙල්බර්න්. උන් කෙලින්ම ස්පොන්සර් කරලා ගන්නෙ. මට නං ඔය ස්පොන්සර්ශිප් වැඩක් නෑ. දැන් හම්බෙන ගානට වඩා ලොකු පඩියක් හම්බෙනව නං යනවා.

    EY මචන්.
     
    • Like
    Reactions: KMAInteract

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Mokakda dena sponsorship visa eka?
    PR neweida?
    නෑ නෑ 482. ඒක අවුරුදු 4කටද කොහෙද වදින්නෙ. පස්සෙ තමා උන් පර්මන්ට් වීසා එකට ස්පොන්සර් කරන්නෙ. හේතුව දන්නෙ නෑ. කොවිඩ් වලින් පස්සෙ මෙල්බර්න් ෆුල් ෆක් වෙලා වැඩ කරන්න උන් නැතුව උන් දහ අතේ හොයනවා මේ දවස් වල. කොහොමත් බිග් 4 ලේබර් ටර්න් ඕවර් එක වැඩී ඒක නිසා උන් ඒ කාලෙ ඉඳන්ම අවුරුද්දකට 200-300 අතර උන්ට ස්පොන්සර්ශිප් දුන්නා වෙන රටවල බිග් 4 වැඩ කරන උන්ට.
     
    • Like
    Reactions: VPS09

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    එහෙමද මචන්.කැනඩා බලන්න ඔනෙ එහෙනම්. යුරෝප් හරියන්නෙ නැ වගේ බන් උන්ගෙ language එක ඉල්ලනවලු නෙහ් 😪

    මය හිතෙනව ඔසී රූල්ස් වෙනස් වෙයි කියල බන් කොරෝනා වලින් පස්සෙ.

    Wenas wenawa nan wenas wenna tiyenne onshore only eka offshore unath puluwan kiyala wenas wena eka witarak wei mata nan hithenne. Wena rules nam wenas karai kiyala hithanna amarui.

    Habai offshore open karoth ubata chance ekak enna ida tiyenawa. E mokata unath ielts 8 aniwaryai job sponsorship newei nam. Eka 100% sure.

    ඔව් දැන් තමයි තෙරුනෙ. තැන්ක්ස් බ්‍රෝ
    ------ Post added on Jun 8, 2021 at 6:21 PM

    Comment කරපන් යකො. උබ එනකම් වෙන එවුන් අදහස් දැක්වුවෙත් නැ 😪🤣
    ------ Post added on Jun 8, 2021 at 6:22 PM
     
    • Like
    Reactions: KMAInteract

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    නෑ නෑ 482. ඒක අවුරුදු 4කටද කොහෙද වදින්නෙ. පස්සෙ තමා උන් පර්මන්ට් වීසා එකට ස්පොන්සර් කරන්නෙ. හේතුව දන්නෙ නෑ. කොවිඩ් වලින් පස්සෙ මෙල්බර්න් ෆුල් ෆක් වෙලා වැඩ කරන්න උන් නැතුව උන් දහ අතේ හොයනවා මේ දවස් වල. කොහොමත් බිග් 4 ලේබර් ටර්න් ඕවර් එක වැඩී ඒක නිසා උන් ඒ කාලෙ ඉඳන්ම අවුරුද්දකට 200-300 අතර උන්ට ස්පොන්සර්ශිප් දුන්නා වෙන රටවල බිග් 4 වැඩ කරන උන්ට.

    Hethuwa PR aran kattiya maru wenna ida tiyena nisa wennath puluwan. 😄 habai ithin hoda reputed company ekaka hoda job ekak nam ehema maru wenna hethuwakuth nane.

    Eka hoda option ekak me dawaswala.
    @VPS09 menna meka ganna puluwan nam ganin. Oka tamai ubata thiyena hodama chance eka.
     
    • Like
    Reactions: KMAInteract