PR අරගෙනම රට යන්න මෙ සුදුසුකම් ඇති ද??

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    මෙහෙ ඉදල ජොබ් එකටම පැන ගන්න පුලුවන් කියලද කියන්නෙ?

    කැනඩාවට එලියෙ ඉදල පීආර් දාල එන්න පුලුවන් මචං
    ------ Post added on Jun 9, 2021 at 8:50 AM
    මම කිව්වේ UK වලට එහෙම බෑ කියලා. Aus/Canada වගේ.

    ඔහේ ගල් වෙලා ඉන්න පුලුවන්ද බන් ඕනි තරම් කාලයක්?
    එහෙම 'කොහොම හරි' එල්ලිලා ඉඳලා අවුරුදු 10 පස්සේ PR සෙට් වෙනවද?
    ලීගලි තමා අවු 10. ගල් වුනොත් අවු 20 යි. ඒකත් අවු 20 ට පස්සේ වීසා එකක් දෙනවා එකේ අවු 10 ක් හිටියහම තමයි PR. ගල් වෙලා ඉන්නත් ලේසි නෑ දැන්.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    US වල ස්කිල් මිග්‍රෙට් නැහැ .

    ග්‍රීන් කාර්ඩ් ලොටරි දාලා යන උන්,
    H1B- වර්ක් වීසා (ඩිරෙක්ට් ඇප්ලයි කරන විදිය නොදනිමි,කම්පැනි තෲ නම් යන්න පුළුවන් ,අයි ටී උන්නැහෙලා නම් යනව )
    F1- ස්ටුඩන්ට් වීසා (වත්කම් ,ටොෆල් වගෙ එව්වා ඔනි නැත්තම් ස්කොලර්ශිප්ස්)

    තව ක්‍රම ඇති .

    එත් වෙලා තියෙන්නෙ නිව්සීලන්ඩ්, කැනඩා ,ඔසී පොඩ්ඩක් පිනට දෙන දේවල් වැඩි.

    ඉතිං රටෙ අධ්‍යාපනය ,සෞක්‍ය ,සමෘධිය වගෙ හිටන් පිනටම හම්බවෙලා පිනටම හැදිච්ච ජාතියක් විදියට
    ඔය රටවල් වලට පනින්න තමා හීනය.

    ඇමරිකාවෙ සේරම සල්ලි තමා .

    ස්ට්‍ර්ස් නම් කේස් තමයි.

    8ක් තිබ්බොත් උබට පීආර් දාගන්න චාන්ස් වැඩී.
    ස්ටුඩන්ට් යනවනම් 6-6.5 මන් හිතන්නෙ.
    ස්ටුඩන්ට් ගියොත් උබට පීආර් දාද්දි පොයින්ට්ස් ඇඩ් වෙනව
    1-එහෙ ඉගෙන ගත්තට.
    2-එහෙ වැඩ කරාට (ඉගෙන ගෙන එහෙ වැඩ කරන්න පුලුවන් කාලයක් දෙනව)

    ඉතින් අනිව පීආර් දාගන්න චාන්ස් එක තියෙනව.
    කැනඩා ගියොත් ආයෙ එන්න ඕනෙ නෑ. වැඩේ ගොඩ.

    හැබැයි මන් කලින් කිව්ව වගේ ශෝ මනී අව්ලක් නැති වෙන්න ඕනෙ.

    ඇමරිකාත් හෙන ස්ට්‍රෙස් බන්.
    ලොකුවට පුම්බල තිබ්බට ගූ රටක්.
    මන්ද එක එකාගෙ හැටියට.
    මටනම් ලංකාව හොදයි ඇමරිකාට වඩා.
    ------ Post added on Jun 8, 2021 at 11:35 PM

    UK USA වල මන් දන්න විදිහට work-life balance එක හරි නෑ. වැඩ නැත්තං කන්න නැතුව මැරෙන්න වෙන්නෙ. ප්‍රෙශර් ජීවිත.

    යුරෝප් තමා පට්ටම ඒ අතින්.
    ජීවිතේ විදින්න පුලුවන්.
    වැඩ කරන මිනිහගෙ මෙන්ටලිටි ගැන උන් සෑහෙන්න හිතනව.
    වැඩ කරන කාලෙ අඩුයි.
    සමහර රටවල සතියට වැඩ දවස් 4ට බස්සන්න යනව කියල ආරන්චි.

    කැනඩා ඔසී නිව් සීලන්ඩ් එහෙමත් හොදයි.
    කොලිටි ලයිෆ්.

    උබට හරියන්නෙ කැනඩා තමා මට හිතෙන්නෙ.
    ------ Post added on Jun 8, 2021 at 11:42 PM

    එල එල මචන් කැනඩා වලට priority දීල try කරනව එහෙනම්. PR දාන්න අමාරු නම් 1 year course එකක් වත් සෙට් කරන් මොකක් හරි කරගන්න ඔනෙ.

    Hg
    ------ Post added on Jun 10, 2021 at 1:46 AM

    මෙහෙ ඉදල ජොබ් එකටම පැන ගන්න පුලුවන් කියලද කියන්නෙ?

    කැනඩාවට එලියෙ ඉදල පීආර් දාල එන්න පුලුවන් මචං
    ------ Post added on Jun 9, 2021 at 8:50 AM
    මම කිව්වේ UK වලට එහෙම බෑ කියලා. Aus/Canada වගේ.

    ලීගලි තමා අවු 10. ගල් වුනොත් අවු 20 යි. ඒකත් අවු 20 ට පස්සේ වීසා එකක් දෙනවා එකේ අවු 10 ක් හිටියහම තමයි PR. ගල් වෙලා ඉන්නත් ලේසි නෑ දැන්.
    මචන්ල මෙ qualification 2ම ගත්ත එකෙන් කිසි තෙරුමක් නැ නේද බන්.

    1. BSc Degree in Business Administration(Special)-(2016)

    2.Qualified Chartered Accountant (ACA)- (2021)

    මේවයින් 1ක් තිබ්බත් point 15යි. 2ම තිබ්බත් ඒ ගානමයි. Point 5ක් වත් වැඩියක් නැනෙ. අපරාදෙ ACA කරන්න යොදවපු අවුරුදු 5 ඔසී post graduate එකකුයි Working experience එකයි හදාගන්න තිබ්බ 😪😪
    ------ Post added on Jun 10, 2021 at 1:51 AM
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මෙහෙ ඉදල ජොබ් එකටම පැන ගන්න පුලුවන් කියලද කියන්නෙ?

    කැනඩාවට එලියෙ ඉදල පීආර් දාල එන්න පුලුවන් මචං
    ------ Post added on Jun 9, 2021 at 8:50 AM
    එහෙ ස්ටුඩන්ට් ගිහින් පොඩි කෝස් එකක් කරපංකො. ඔය එකෞන්ටින් IT ලබ්බො වගේ කට්ට කන්න ඕන නෑ උඹට ලේසියෙන් ජොබක් හොයාගන්නත් පුලුවන් වෙයි එක්ස්පීරියන්ස් තියෙන නිසා. ලොකු ගනන් වියදම් කරන්න ඕන නෑ ඔය ටේෆ් වගේ එකකට පලයන්. ඕස්ට්‍රේලියාවෙ මං දන්න හැටියට එහෙම ලොකු PR ගන්න අමාරුවක් නෑ බං උඹ හරි ෆීල්ඩ් එකක ඉන්නව නං. ඔය පඳුරකට ගැහුවම විසික් වෙන accounting/ IT ලබ්බො නිසා තමා ඔය අමාරුයි වගේ පේන්නෙ. ලෝ හරි මෙඩිසින් හරි එහෙම වගේ කෝස් වලට ස්ටුඩන්ට් ගිය උන්ට නතින් PR හම්බවෙනවා. ඔය අමාරුයි අමාරුයි කියන එකෙක්ගෙන් අහල බලපං මොකද්ද උගේ කොලිෆිකේශන් එක කියලා. එක්කො accounting නැත්තන් civil නැත්තන් IT. උඹ අහල තියෙනවද ලෝ මෙඩිසින් ඇග්‍රිකල්චර් සොෆ්ට්වෙයර් ඉන්ජිනියරින් කරන උන් ඔය වගේ අඬනවා. කන්ස්ට්‍රක්ට්ශන් කියන්නෙත් ඔය වගේ හොඳ ෆීල්ඩ් එකක්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    aussi wala hodata inna maseta kiyak withara wiayadamak yanawada insurance anam manam okkoma ekka

    Hodata innawa kiyana eka define karapan machan. Eka eka ekkena anuwa wenas wenna puluwan ne.

    එහෙ ස්ටුඩන්ට් ගිහින් පොඩි කෝස් එකක් කරපංකො. ඔය එකෞන්ටින් IT ලබ්බො වගේ කට්ට කන්න ඕන නෑ උඹට ලේසියෙන් ජොබක් හොයාගන්නත් පුලුවන් වෙයි එක්ස්පීරියන්ස් තියෙන නිසා. ලොකු ගනන් වියදම් කරන්න ඕන නෑ ඔය ටේෆ් වගේ එකකට පලයන්. ඕස්ට්‍රේලියාවෙ මං දන්න හැටියට එහෙම ලොකු PR ගන්න අමාරුවක් නෑ බං උඹ හරි ෆීල්ඩ් එකක ඉන්නව නං. ඔය පඳුරකට ගැහුවම විසික් වෙන accounting/ IT ලබ්බො නිසා තමා ඔය අමාරුයි වගේ පේන්නෙ. ලෝ හරි මෙඩිසින් හරි එහෙම වගේ කෝස් වලට ස්ටුඩන්ට් ගිය උන්ට නතින් PR හම්බවෙනවා. ඔය අමාරුයි අමාරුයි කියන එකෙක්ගෙන් අහල බලපං මොකද්ද උගේ කොලිෆිකේශන් එක කියලා. එක්කො accounting නැත්තන් civil නැත්තන් IT. උඹ අහල තියෙනවද ලෝ මෙඩිසින් ඇග්‍රිකල්චර් සොෆ්ට්වෙයර් ඉන්ජිනියරින් කරන උන් ඔය වගේ අඬනවා. කන්ස්ට්‍රක්ට්ශන් කියන්නෙත් ඔය වගේ හොඳ ෆීල්ඩ් එකක්.

    Job eka mokakda kiyala balala wedak na bro. Points keeyak ganna puluwanda kiyala balanna ona. Issara thathwe newei dan tiyenne.
    ------ Post added on Jun 10, 2021 at 4:55 AM
     
    • Like
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,634
    21,229
    113
    ස්ට්‍ර්ස් නම් කේස් තමයි.

    එල එල මචන් කැනඩා වලට priority දීල try කරනව එහෙනම්. PR දාන්න අමාරු නම් 1 year course එකක් වත් සෙට් කරන් මොකක් හරි කරගන්න ඔනෙ.

    Hg
    ------ Post added on Jun 10, 2021 at 1:46 AM

    මචන්ල මෙ qualification 2ම ගත්ත එකෙන් කිසි තෙරුමක් නැ නේද බන්.

    1. BSc Degree in Business Administration(Special)-(2016)

    2.Qualified Chartered Accountant (ACA)- (2021)

    මේවයින් 1ක් තිබ්බත් point 15යි. 2ම තිබ්බත් ඒ ගානමයි. Point 5ක් වත් වැඩියක් නැනෙ. අපරාදෙ ACA කරන්න යොදවපු අවුරුදු 5 ඔසී post graduate එකකුයි Working experience එකයි හදාගන්න තිබ්බ 😪😪
    ------ Post added on Jun 10, 2021 at 1:51 AM
    Karapu nathi dewal gana worry wenna epa bn....
    මම situation එකක හිටියා මම ලංකාවේ තව සති 3 වැඩ කරලා තිබ්බනම් PR එක අවුරුදු 2 කලින් ගන්න තිබ්බා සෑහෙන්න ගානක් money time energy ඉතුරුත් එක්ක එහෙනම්....
    Next chance eka mokenda enne kiyala eken daapan....atha arinna epa
     
    Last edited:
    • Like
    Reactions: shenat

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Hodata innawa kiyana eka define karapan machan. Eka eka ekkena anuwa wenas wenna puluwan ne.

    Job eka mokakda kiyala balala wedak na bro. Points keeyak ganna puluwanda kiyala balanna ona. Issara thathwe newei dan tiyenne.
    ------ Post added on Jun 10, 2021 at 4:55 AM
    ඔය පොයින්ට්ස් ගන්න දඟලන්න ඕන pro rata ජොබ් ලිස්ට් එකේ තියෙන උන්ට බං. ඒ කියන්නෙ උඹ වැඩි පුර පොයින්ට්ස් ගන්න තරමට වාසියි. ඔකියුපේශන් එකක් pro rata දාන්නෙ ඩීමාන්ඩ් එකට වඩා සප්ලයි එක වැඩි උනාම. මේ බලපං non pro rata කොච්චර කට්ටිය අවුරුද්දකට ගන්නවද කියලා. මෙහ් උදාහරන කීපයක් විතරයි.

    Capture.PNG

    Capture.PNG

    Capture.PNG

    Capture.PNG

    Capture.PNG
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    එහෙ ස්ටුඩන්ට් ගිහින් පොඩි කෝස් එකක් කරපංකො. ඔය එකෞන්ටින් IT ලබ්බො වගේ කට්ට කන්න ඕන නෑ උඹට ලේසියෙන් ජොබක් හොයාගන්නත් පුලුවන් වෙයි එක්ස්පීරියන්ස් තියෙන නිසා. ලොකු ගනන් වියදම් කරන්න ඕන නෑ ඔය ටේෆ් වගේ එකකට පලයන්. ඕස්ට්‍රේලියාවෙ මං දන්න හැටියට එහෙම ලොකු PR ගන්න අමාරුවක් නෑ බං උඹ හරි ෆීල්ඩ් එකක ඉන්නව නං. ඔය පඳුරකට ගැහුවම විසික් වෙන accounting/ IT ලබ්බො නිසා තමා ඔය අමාරුයි වගේ පේන්නෙ. ලෝ හරි මෙඩිසින් හරි එහෙම වගේ කෝස් වලට ස්ටුඩන්ට් ගිය උන්ට නතින් PR හම්බවෙනවා. ඔය අමාරුයි අමාරුයි කියන එකෙක්ගෙන් අහල බලපං මොකද්ද උගේ කොලිෆිකේශන් එක කියලා. එක්කො accounting නැත්තන් civil නැත්තන් IT. උඹ අහල තියෙනවද ලෝ මෙඩිසින් ඇග්‍රිකල්චර් සොෆ්ට්වෙයර් ඉන්ජිනියරින් කරන උන් ඔය වගේ අඬනවා. කන්ස්ට්‍රක්ට්ශන් කියන්නෙත් ඔය වගේ හොඳ ෆීල්ඩ් එකක්.

    ඔය පොයින්ට්ස් ගන්න දඟලන්න ඕන pro rata ජොබ් ලිස්ට් එකේ තියෙන උන්ට බං. ඒ කියන්නෙ උඹ වැඩි පුර පොයින්ට්ස් ගන්න තරමට වාසියි. ඔකියුපේශන් එකක් pro rata දාන්නෙ ඩීමාන්ඩ් එකට වඩා සප්ලයි එක වැඩි උනාම. මේ බලපං non pro rata කොච්චර කට්ටිය අවුරුද්දකට ගන්නවද කියලා. මෙහ් උදාහරන කීපයක් විතරයි.

    View attachment 129851
    View attachment 129852
    View attachment 129853
    View attachment 129854
    View attachment 129855

    ඔය කතාව පොතේ ඔහොම උනාට ඇත්තට වෙන්නෙ ඔහොම නෙවෙයි දකින විදිහට. Nurses ලට, Doctors ලට මේ දවස්වල 65 න් උනත් යන්න පුළුවන්. ඒක covid එක්ක ඔච්චර වැඩි උනේ. කොහොම උනත් මේ දවස්වල health, medical අයට ලේසියි visa ගන්න. ඒක මම හැම තැනම කියල තියෙනවා. මං කියන්නෙ ඔයා කියන එක වැරදියි කියල නෙවෙයි. ඕක ඔය කියනව වගේ සරල නෑ කරද්දි නං.

    උදාහරණ කියන්නං ඔය ලිස්ට් එකෙන්ම.

    Pro rata list එකේ occupations බලන්න.
    Accountants, Electronics engineers, industrial, mechanical and production engineers, other engineering professionals, ICT business and systems analysts, software and applications programmers, computer network professionals
    ඔය ටික. ඒ කියන්නෙ chances අඩු අය කියන එක නේද ඔයා අදහස් කරන්නෙ?
    එතකොට ඉතුරු ඔක්කොම non pro rata.

    එතකොට software engineers ලට visa වැඩිපුර හම්බ වෙනවද? එහෙම වෙන්න බෑනෙ ඒගොල්ලො pro rata එහෙම නැත්නම් limited කොටසට වැටෙන්නෙ.(software engineer කියලා වෙනම category එකක් නෑනෙ.) අනිත් අතින් civil engineers, construction managers, electricians, plumbers, carpenters and joiners, motor mechanics ඔය ඔක්කොටම වගේ ගන්නවා කියන ගාන උඩ තියෙන list එකේ හැම එකකටම වඩා වැඩියි. (Nursing ඇරුණාම.) එහෙම වෙන්නෙ කොහොමද එතකොට?

    ඒ විදියට බැලුවම software අයට demand අඩුයි civil අයට වඩා. පොතේ හැටියට.

    ඒ වගේම list එක හොඳට බලන්න. අප්‍රේල් 21 වෙනකොට visa දීල තියෙන ගාන.
    1.nurses 658
    2. Medical laboratory scientists 261
    After some health sector occupations,,

    Civil engineering professionals 141 🤷

    ඒ වගේ,
    Agricultural and forestry scientists <20
    Software and application programmers 0
    ICT and business analysts 0
    Database and systems administrators and security specialists 0
    Computer network professionals 0

    Civil අයට හම්බ උනේ නෑ , software engineers ලට හම්බුනා කියන එක වැරදියි නේද එතකොට? 🙂

    තවදුරටත් කිව්වොත්,
    Non pro rata occupations ගොඩක invitations 0
    Pro rata occupations එකක් වෙන industrial, mechanical and production engineers 121 🤷

    ඉතින් ඔන්න ඔහොමයි. කිසිම සම්බන්ධයක් නෑ real numbers වලයි pro rata , non pro rata වලයි statistics බැලුවම.

    මං දැන් මේකෙන් කියන්න හදන්නෙ මොකක්ද. Civil eng ලට demand වැඩියි කියලද? නෑ. 😀
    ඔය ලිස්ට් එකයි ඇත්තටම දෙන විදියයි අතරෙ ලොකු වෙනසක් තියෙනවා මට නං පේන විදියට. එතකොට List එක ignore කරලද? එහෙමත් නෑ.

    උන් visa දෙන විදිය ඔහොම ලේසියෙන් බලන්න බෑ කියන එකයි මං කියන්නෙ. 🙂
     
    • Like
    Reactions: cgrcanz and VPS09

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    දැන් ගිහිල්ලා නාමල් අගමැති උනහම පසුතැවෙන්න සිද්ද වෙයි
    ඉවසන් මෙහෙම ඉන්න තව ටික කාලයයි

    ඔව් මේ කතාව ඇත්ත.
    ඊටපස්සේ හැමෝම එකපාර ආයෙත් ලංකාවට එන්න හදල අන්තිමට එයාපෝට් එකත් හිරවෙනවා. ලංකාවේ එවුන් විතරක් නෙවෙයිනේ ඔය කියන කාලෙට ඇමරිකාවේ යුරෝපයේ එංගලන්තේ ජපානේ වගේ රටවල එවුනුත් මෙහෙට එනවනේ කලබලේම.
     
    • Haha
    Reactions: c.chamara

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,773
    113
    බැලුවා බන්. 70ක් වගේ එන්නෙ 😪
    ACA උනා කියල කිසි point එකක් නැනෙ. එකයි දුක. 5 years කට්ට කාපු දේකට කිසි වැලුයූ එකක් නැ.
    Nahayen adanne nethuwa dan wena widiyak gena hitapan
     
    • Sad
    Reactions: VPS09

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597
    113
    බැලුවා බන්. 70ක් වගේ එන්නෙ 😪
    ACA උනා කියල කිසි point එකක් නැනෙ. එකයි දුක. 5 years කට්ට කාපු දේකට කිසි වැලුයූ එකක් නැ.
    ACA kohomath value naha machan.....api nikan uda dagena dgaluwata. in sri lanka audit signing powers thiyena nisa it has some value. habai outside sri lanka no value. oya middle east wala poddak athi.

    ita wada watinawa ACCA karana eke migrate wenna asawa thiyenawa nam...

    ACA , CMA nikan mehe boruwata promote kalata its the truth.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ACA kohomath value naha machan.....api nikan uda dagena dgaluwata. in sri lanka audit signing powers thiyena nisa it has some value. habai outside sri lanka no value. oya middle east wala poddak athi.

    ita wada watinawa ACCA karana eke migrate wenna asawa thiyenawa nam...

    ACA , CMA nikan mehe boruwata promote kalata its the truth.

    ඉතින් බන් CIMA, ACCA කරත් කිසිම point එකක් ඇඩ් වෙන්නෙ නැනෙ. CIMA, ACCA ඉවර කරගන්න පුලුවන් ලෙසියෙන්ම. අන්තිම සබ්ජෙක්ට් කීපය විතරයි නෙ කරන්න ඔනෙ ACA නිසා. එත් මට පෙන්නෙ ඒවා කරත් වැඩක් නැනෙ බන්. Ausi, Canada 2කේම point ටේබල් වල ඒවාට point නෑ
     
    • Like
    Reactions: Mr.W

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597
    113
    ඉතින් බන් CIMA, ACCA කරත් කිසිම point එකක් ඇඩ් වෙන්නෙ නැනෙ. CIMA, ACCA ඉවර කරගන්න පුලුවන් ලෙසියෙන්ම. අන්තිම සබ්ජෙක්ට් කීපය විතරයි නෙ කරන්න ඔනෙ ACA නිසා. එත් මට පෙන්නෙ ඒවා කරත් වැඩක් නැනෙ බන්. Ausi, Canada 2කේම point ටේබල් වල ඒවාට point නෑ
    ඔව්හ හරි දැන් තියෙන තත්වය නෙවෙයි මං කියන්නේ. අපි CIMA member නම් CPA ගන්න only 1 paper හැබැයි මම දන්න විදියට ACA උන්ට දෙන්නෙ ASA කියන එක. එක Full membershp නෙවෙයි.. දැන් Finance Field no chance බං. උඹ හිතන තරම් ACCA අන්තිම ටික ලේසි නෑ.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ඔව්හ හරි දැන් තියෙන තත්වය නෙවෙයි මං කියන්නේ. අපි CIMA member නම් CPA ගන්න only 1 paper හැබැයි මම දන්න විදියට ACA උන්ට දෙන්නෙ ASA කියන එක. එක Full membershp නෙවෙයි.. දැන් Finance Field no chance බං. උඹ හිතන තරම් ACCA අන්තිම ටික ලේසි නෑ.

    අපෙත් ACA උනාම CPA ගන්න only one paper මචෝ.
    https://www.cpaaustralia.com.au/bec...-arrangements/chartered-accountants-sri-lanka
    එත් CPA ගත්තත් මෙතන කිසිම point එකක් ඇඩ් වෙන්නෙ නැනෙ 😪

    අපි CA අන්තිම ටික කරද්දි ACCA ppr follow කරා බන්. එච්චර අමාරුවක් නම් නැ CA Exam තරම්. උන්ගෙ question අමාරු උනාට ppr එකට හැමදාම එන්නෙ එක වගේ ඒවා. පාස් වෙන්න පුලුවන්
     
    Last edited:
    • Like
    Reactions: Mr.W

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    me gana poll ekak daala ahuwoth meke inna ewun wadiyenma vote karanne sri lankawe inna eka hodai kiyala. :lol: habai koi wele baluwath meke thiyenne migration gana daala thiyena thread :lol:
     
    • Haha
    Reactions: Mr.W