PR / CITIZENSHIP

Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    පොඩි ප්‍රශ්නය කීපයක් අාවා බන්ස්

    1.මචන්ලා දැන් couple එකක් tour එකක් ගිහිල්ලා ඉද්දි කෙල්ලට ළමයෙක් හම්බෙනවා. එතකොට පොඩි එකාට automatically pr හම්බෙනවද ( මං අහන්නෙ developed country වල) usa වල නම් හම්බවෙනවා මම දන්න විදියට

    2. පොඩි එකාට citizenship හම්බවුනොත් parents ලට pr වලට apply කරන්න පුළුවන් ද?

    මම දන්න සමහර එවුන්ගෙ පොඩි එවුන් හම්බවෙලා තියෙන්නෙ foreign country එකකදි. ඊට පස්සෙ මුලු පවුලම ලංකාවේ. මුන් පොඩි එකාට pr ගන්න ගහන ගේමක්ද මන්දා මේක:confused:

    P. S දැනගැනීම සඳහා පමණි...
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    එහෙම හම්බ වෙන්නේ නෑ බන්. දෙමවුපියන්ට තියෙන විසා එක අනුව තමා. ඉස්සර එහෙම සින් එකක් තිබ්බා. අනවසර සංක්‍රමණ හින්දා ඕවා වෙනස් කරලා ගොඩක් කල්
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    පොඩි ප්‍රශ්නය කීපයක් අාවා බන්ස්

    1.මචන්ලා දැන් couple එකක් tour එකක් ගිහිල්ලා ඉද්දි කෙල්ලට ළමයෙක් හම්බෙනවා. එතකොට පොඩි එකාට automatically pr හම්බෙනවද ( මං අහන්නෙ developed country වල) usa වල නම් හම්බවෙනවා මම දන්න විදියට

    2. පොඩි එකාට citizenship හම්බවුනොත් parents ලට pr වලට apply කරන්න පුළුවන් ද?

    මම දන්න සමහර එවුන්ගෙ පොඩි එවුන් හම්බවෙලා තියෙන්නෙ foreign country එකකදි. ඊට පස්සෙ මුලු පවුලම ලංකාවේ. මුන් පොඩි එකාට pr ගන්න ගහන ගේමක්ද මන්දා මේක:confused:
    mama meka hariyatama danne naa habai mama ahala thiyenawa. delivery ekata godak laga kalayak thiyena ayata plane walin yanna denne na kiyala. eka medical reason hindada owage pr/citizenship hindada kiyalanam danne naa. e wagema mama me scene eke aththa naththa danne naa, nikan ahala thiyena deyak kiwwe. :sorry::sorry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    USA waladi hamba wenawa. USA wala citizenship hambena base eka thama US wala ipadena eka. ubata wife and uba maasa 2k withara tourist visa yatathe US wala jiwath wela ehe birth ekata hospital bill eka gewanna salli hoyaganna pulluwannam lamayata US citizenship ganna puluwan. aai visa gana ugannanna one na lel
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    birthright citizenship දෙන්නේ මෙන්න මේ ලිස්ට් එකේ තියෙන රටවල් විතරයි. එකෙනුත් දැන් USA එහෙම දෙන්නේ නැ. Canada නම් තාම දෙනවා. හැබැයි එකත් වෙනස් වෙයි ඉස්සහරට

    https://en.wikipedia.org/wiki/Jus_soli
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    birthright citizenship දෙන්නේ මෙන්න මේ ලිස්ට් එකේ තියෙන රටවල් විතරයි. එකෙනුත් දැන් USA එහෙම දෙන්නේ නැ. Canada නම් තාම දෙනවා. හැබැයි එකත් වෙනස් වෙයි ඉස්සහරට

    https://en.wikipedia.org/wiki/Jus_soli

    kawda kiyanne USA denne naha kiyala:rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,826
    66,364
    113
    Usa nan denawa eth ithin parentsla yanna wenne ne.lamayata 21 years old wunata passe onenan lamayata sponsor karanna puluwan.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    පොඩි ප්‍රශ්නය කීපයක් අාවා බන්ස්

    1.මචන්ලා දැන් couple එකක් tour එකක් ගිහිල්ලා ඉද්දි කෙල්ලට ළමයෙක් හම්බෙනවා. එතකොට පොඩි එකාට automatically pr හම්බෙනවද ( මං අහන්නෙ developed country වල) usa වල නම් හම්බවෙනවා මම දන්න විදියට

    2. පොඩි එකාට citizenship හම්බවුනොත් parents ලට pr වලට apply කරන්න පුළුවන් ද?

    මම දන්න සමහර එවුන්ගෙ පොඩි එවුන් හම්බවෙලා තියෙන්නෙ foreign country එකකදි. ඊට පස්සෙ මුලු පවුලම ලංකාවේ. මුන් පොඩි එකාට pr ගන්න ගහන ගේමක්ද මන්දා මේක:confused:

    කිසි සේත්ම හම්බවෙන්නේ නැ බන්...අම්මා හරි තාත්තා හරි ඒ අදාල රටේ පුරවැසියෝ නම් විතරයි ළමයට පුරවැසිකම හම්බවෙන්නේ ටෙම්පරි ජොබ් වලට ගිහින් හම්බුනත් හම්බවෙන්නේ නැ TR එකක් දෙනවා ඒච්චර තමා..
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    kawda kiyanne USA denne naha kiyala:rofl:

    මචන් ඕක නිකන්ම ගන්න පුතේ කියල දෙන්නේ නැ request එකක් දාන්නඕනේ ඊටපස්සේ නඩු කියන්නොනේ ..උපන් රටේ ඉන්න බැරි හේතු ඉදිරිපත් කරන්න ඕනේ අම්මා තාත්තාගේ සුදුසුකම් බලනවා ඊටපස්සේ එහෙ ඉදන් සාමාන්‍ය ක්‍රමයට PR ඇප්ලයි කරන්න ඕනේ ..
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    මචන් ඕක නිකන්ම ගන්න පුතේ කියල දෙන්නේ නැ request එකක් දාන්නඕනේ ඊටපස්සේ නඩු කියන්නොනේ ..උපන් රටේ ඉන්න බැරි හේතු ඉදිරිපත් කරන්න ඕනේ අම්මා තාත්තාගේ සුදුසුකම් බලනවා ඊටපස්සේ එහෙ ඉදන් සාමාන්‍ය ක්‍රමයට PR ඇප්ලයි කරන්න ඕනේ ..
    උබට sure ද?
    උබ usa ද ඉන්නෙ
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    නැ බන් ..උබ ටිකක් හොයල බලපන් එහේම ගොන් වැඩක් එහෙම කරන්න ඉන්නවනම් ...

    :rofl:

    එහෙම කරන්න කෙල්ලෙක් ඉන්න එපැයි බන්
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    kawda kiyanne USA denne naha kiyala:rofl:

    Oya dala athi link eke page eka hodata kiyapawan puthe.

    United States: The 14th Amendment to the United States Constitution provides that "all persons born or naturalized in the United States, and subject to the jurisdiction thereof, are citizens of the United States and of the State wherein they reside".[34] The phrase "subject to the jurisdiction thereof" excludes children born to foreign diplomats and children born to enemy forces engaged in hostile occupation of the country's territory.[35]

    :rofl::rofl:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    එහෙම හම්බ වෙන්නේ නෑ බන්. දෙමවුපියන්ට තියෙන විසා එක අනුව තමා. ඉස්සර එහෙම සින් එකක් තිබ්බා. අනවසර සංක්‍රමණ හින්දා ඕවා වෙනස් කරලා ගොඩක් කල්

    Canada & US wala citizen denawa unge boarders ethule muhude newaka hari,plane 1 hari lamaya lebunath denawa.

    Hebei lamayata witharai
     
    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    1.මචන්ලා දැන් couple එකක් tour එකක් ගිහිල්ලා ඉද්දි කෙල්ලට ළමයෙක් හම්බෙනවා. එතකොට පොඩි එකාට automatically pr හම්බෙනවද ( මං අහන්නෙ developed country වල) usa වල නම් හම්බවෙනවා මම දන්න විදියට

    Ow hambawenawa. Habai fully completed hospital bill eka gewala inna one. (USA wala)

    2. පොඩි එකාට citizenship හම්බවුනොත් parents ලට pr වලට apply කරන්න පුළුවන් ද?

    Baha (USA wala)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මචන් ඕක නිකන්ම ගන්න පුතේ කියල දෙන්නේ නැ request එකක් දාන්නඕනේ ඊටපස්සේ නඩු කියන්නොනේ ..උපන් රටේ ඉන්න බැරි හේතු ඉදිරිපත් කරන්න ඕනේ අම්මා තාත්තාගේ සුදුසුකම් බලනවා ඊටපස්සේ එහෙ ඉදන් සාමාන්‍ය ක්‍රමයට PR ඇප්ලයි කරන්න ඕනේ ..

    uba kiyana widihata USA wala suddonta hari kalu unta hari katawathma citizenship hamba wenne nane lamaya loku wela nadu daanna one lol :rofl::rofl:

    PR apply karanna one ammalata. mokada un ehe ipadichcha nathi nisa. ehema nathuwa bin laden ge daruwa ehe ipadunath uta ewelema birthright citizenship hamba wenawa.

    Trump karaya kiya kiya hitiya oka cancel karanna one kiyala habai thama karanna puluwan une na. u oya wena wena dewal karanawa wage nemei citizenship redefine karana eka loku wadak