පොඩි ප්රශ්නය කීපයක් අාවා බන්ස්
1.මචන්ලා දැන් couple එකක් tour එකක් ගිහිල්ලා ඉද්දි කෙල්ලට ළමයෙක් හම්බෙනවා. එතකොට පොඩි එකාට automatically pr හම්බෙනවද ( මං අහන්නෙ developed country වල) usa වල නම් හම්බවෙනවා මම දන්න විදියට
2. පොඩි එකාට citizenship හම්බවුනොත් parents ලට pr වලට apply කරන්න පුළුවන් ද?
මම දන්න සමහර එවුන්ගෙ පොඩි එවුන් හම්බවෙලා තියෙන්නෙ foreign country එකකදි. ඊට පස්සෙ මුලු පවුලම ලංකාවේ. මුන් පොඩි එකාට pr ගන්න ගහන ගේමක්ද මන්දා මේක
P. S දැනගැනීම සඳහා පමණි...

Last edited: