powerful පාස්පෝර්ට් එකක් ඉතින් ඕනිම නෑනේ ට්‍රැවල් කරන්න...
ලන්කාවේ ශේප් එකේ ස්තීර ජොබක්, ඉන්කම් එකක් හෑව් නම් , genuine docs නම් සබ්මිට් කලේ වීසා ලැබෙනවා අවුලක් නැතුව...
ඔය පාස්පෝර්ට් රෑන්කින් කතාවනම් ලොකු අදාලත්වයක් නෑ ශේප් එකේ ඉන්න එකෙක්ට මට හිතෙන්නේ... වීසා ඇප්ලයි කරන්න පොඩ්ඩක් වාතයක් වෙලා ඩොක්යුමන්ට්ස් හරියට දෙන්න ඕනි... අනික වීසා තිබ්බට මදිනේ ඉතින් ට්‍රැවල් කරන්න සල්ලිත් එපැයි
කොයි රටක උනත් citizenship එක කෙලින්ම හම්බවෙන්නේ නෑ සල්ලි දිලා ගන්න ඒවා ඇරෙන්න... මුලින්ම PR then අවුරුදු 3-4 පස්සේ සිටිසන්...
anyway ඔය ඔක්කොට්ම වඩා දැන් ඕනි වෙන්නේ වැක්සින් පාස්පෝර්ට් එක