PR OF CANADA OR AUSTRALIA

collhk

Well-known member
  • අඩෝ මචන්ලා

    කව්රු හරි ඉන්නවද ඔස්ට්‍රේලියාව හෝ කැනඩා වල pr අරන් දෙන.
    කියක් යනවද?
    කොච්චර කාලයක් යනවද?
    මුළු ෆැමිලි එකටම යන්න පුලුවන්ද
    ඔයවගේ විස්තර දෙන ගන්න ඕන.

    Z
    Are-You-Fascinated-with-PR-for-Australia.jpg

     
    • Like
    Reactions: awjas2621

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,823
    1,242
    113
    Mars
    Aussi yanawanan assessment ekak karaganin Australian Migration centre eken. Canada yanna onenan palayan The Visa center ekata.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,085
    113
    Gotham City
    ehema denawanan geth wikunala yanawane yako :P

    සල්ලි දීලා පුරවැසි භාවය ගන්න පුළුවන් සීන් තියෙනවා මචං දියුණු රටවල් වලත් අනෙකුත් රටවල් වලත් . එත් ඉතිං පොඩි පහෙ ගණන් නම් නෙමෙ. ඩොලර් මිලියන් ගණන් ගෙවන්න ඔනෙ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    mamath thanakin ahala baluwa ban.

    8laks withara yanawa unge fee ekath ekka.
    IELTS 7 each ganda one
    Degree ekak thiyenda one
    Wifewa ekkan yanda puluwan (Wife IELTS 6k hari 5.5 hari ganda ona mathaka widiyata)
    Time eka depend wenawa. Normally masa 2k 3k wage yai
     

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    AUSTRALIA

    රටේ අවුරුදු 3ක් වගේ රැදිලා හිටියම, Work Visa (Valid) තියෙනවා නම් PR Apply karanna පුලුවන්. 5 Years හිටියම Citizenship apply කරන්න පුලුවන්.

    Family Insuarance එකක් ගන්න ඕන. එතකොට Family එකම එක්කන් යන්න පුලුවන් PR ගත්තට පස්සේ.


    පුලුවන් නම් Aussie yaman. මෙහේ හරියන් නෑ!
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    AUSTRALIA

    රටේ අවුරුදු 3ක් වගේ රැදිලා හිටියම, Work Visa (Valid) තියෙනවා නම් PR Apply karanna පුලුවන්. 5 Years හිටියම Citizenship apply කරන්න පුලුවන්.

    Family Insuarance එකක් ගන්න ඕන. එතකොට Family එකම එක්කන් යන්න පුලුවන් PR ගත්තට පස්සේ.


    පුලුවන් නම් Aussie yaman. මෙහේ හරියන් නෑ!

    uba ausi da?