pr vs citizenship mokadda

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    me deke wenasa mokadda bn danna kenek kiyannako mata therenne na hariyatama
    PR වලට සීමා සහිත වරප්‍රසාද එක්ක රටේ පදිංචි වෙන්න ජීවත් වෙන්න පුලුවන්. එයාලට පුරවැසියන්ට තියන සියලු වරප්‍රසාද නැහැ. පුරවැසිකම ලැබුනාම එහෙ උපන් එකෙක්වගේ තමා.
     
    • Like
    Reactions: D_Mad and THE_FLASH

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    Apart from the ones already mentioned here - Without the Citizenship you cannot have a passport of that country and you need a valid Visa on your native passport or a document like PRTD (Canada). - (I am not so sure but believe to be correct)
    The PR entitles you to apply for Citizenship.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    PR කියන්නේ ස්ථිර පදිංචිය. ඒ රටේ පුරවැසියන්ට හා සමානවම වගේ තමයි. සමහර දේවල් අඩුයි. PR එක cancel කරන්න බලය තියනවා. PR තියෙද්දී වෙනම වීසා ගන්න දෙයක් නෑ ජීවිත කාලයටම ඉන්න පුළුවන්. (සමහර රටවල කාලසීමාවක් තියනවා. උ.දා. UK වල PR අරන් අවු.10 ඇතුලත citizen ගන්න ඕනේ. නැත්නම් cancel වෙනවා)

    Citizen කියන්නේ පුරවැසිකම. ඒ රටේ ඉපදුන කෙනෙක් හා (බොහොම) සමානයි. Citizen ගන්න PR අරන් ඉන්න ඕනේ. Dual citizen තියනවනම් දරුණු ගනයේ වැරැද්දකට වගේ අහුවුනොත් citizen උනත් cancel කරහැකිලු, තව රටක තියන හින්ද.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,983
    72,086
    113
    මාලඹේ
    රටෙන් රටට වෙනස් ලැබෙන දේවල්
    PR ඡන්දේ දාන්න බැහැ.
    citizen ඡන්දේ දාන්න පුළුවන්. ඒ රටේ pass port එක සහ ID card එක හඹුවෙනව
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    PR has the risk of termination.But you can't cancel citizenship.
    no. Still they can.

    https://www.govt.nz/browse/passport...ship-status/being-stripped-of-nz-citizenship/

    PR කියන්නේ ස්ථිර පදිංචිය. ඒ රටේ පුරවැසියන්ට හා සමානවම වගේ තමයි. සමහර දේවල් අඩුයි. PR එක cancel කරන්න බලය තියනවා. PR තියෙද්දී වෙනම වීසා ගන්න දෙයක් නෑ ජීවිත කාලයටම ඉන්න පුළුවන්. (සමහර රටවල කාලසීමාවක් තියනවා. උ.දා. UK වල PR අරන් අවු.10 ඇතුලත citizen ගන්න ඕනේ. නැත්නම් cancel වෙනවා)

    Citizen කියන්නේ පුරවැසිකම. ඒ රටේ ඉපදුන කෙනෙක් හා (බොහොම) සමානයි. Citizen ගන්න PR අරන් ඉන්න ඕනේ. Dual citizen තියනවනම් දරුණු ගනයේ වැරැද්දකට වගේ අහුවුනොත් citizen උනත් cancel කරහැකිලු, තව රටක තියන හින්ද.

    මේක තමය් හරි පිලිතුර.
     
    • Like
    Reactions: rarabhagya

    gurulugomi

    Well-known member
  • කැනඩාවෙ PR සහ Citizenship අතර වෙනස්කම්
    • PR අයට කැනඩාවෙ චන්දෙ දෙන්න සහ ඉල්ලන්න බෑ
    • අවුරුදු 5ක් ඇතුලත අවුරුදු 2ක් වත් කැනඩාවෙ නොහිටියොත් PR කැන්සල් වෙනව
    • සමහර high security clearance ඕන වෙන ජොබ් කරන්න නම් citizenship ඕනෙ. (PR තිබිල මදි)
    • PR අයට Canadian පාස්පෝට් එකක් නෑ. ඒ නිසා passport එකෙන් ලැබෙන වාසි ලැබෙන්නෙ නෑ (e.g., visa free entry to 80+ countries)
    More details here: https://www.canada.ca/en/immigratio...-immigrants/pr-card/understand-pr-status.html