
fzlhmt said:ප්*රභාකරන් අල්ලා ගත් පමණින් සියළු දේ වෙනස් වෙන්නේ නැහැ. මෙම දෙමළ අර්බූදයට දේශපාලනික විසඳුමක් අවශ්*යයි. මේ යුද්ධය අවසන් වූවාට පසු මෙයට හොඳ විසදුමක් බලාපොරොත්තු වෙනවා අපි ඔක්කොම![]()
westpra said:If he captures..then should kill him.... cos he'll more dangerous than anything...

Kasun.D said:

westpra said:ewa kiyanna be..![]()
habai dan LTTE eka ban karapu hinda awulak naa 