PrabaKaran's B'day...

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය කෙල්ල උපන් ඊලම්වාදිනියක්.
    බලපං මොකක්ද කියල අවතාර් එක! නියගලා මල කියන්නේ කොටින් ගේ නල්ලමලේ තමිල් ඊලමේ ජාතික පුෂ්පය......
    පුළුවන් නම් ජාතික මෙහෙවරක් විදියට මේක ත්‍රස්ත විමර්ශන ඒකකයට රපෝර්තු කරපං........
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    ඔය කෙල්ල උපන් ඊලම්වාදිනියක්.
    බලපං මොකක්ද කියල අවතාර් එක! නියගලා මල කියන්නේ කොටින් ගේ නල්ලමලේ තමිල් ඊලමේ ජාතික පුෂ්පය......
    පුළුවන් නම් ජාතික මෙහෙවරක් විදියට මේක ත්‍රස්ත විමර්ශන ඒකකයට රපෝර්තු කරපං........

    Reported!!
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Oya gani eka athakin hondai,, kelinma kotiyane, mageth ekka office eke hitapu tamil porawal hitiya,, lakawe iddi apith ekka mara fit. Kiyanne LTTE eka gana kisi pahadimak na kiyala. Un lankawa dala wena ratakata giya gaman pulli okkoma eliyata enawa. Facebook thanikara winas venava. Okkoma koti posts danne. Api ewata viruddawa monawahari dammoth apita kunuharapen baninne. Lankawe innakotanam mun harima ahinsakai. Oya experience eka nisama mamanam tamil un satha 5ta vishwasa karanne na dan.
    ehema un innawa
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    praba hitiya nam SLITT kese wethath suicide kit ekak bandan colombo awith maragena marenna thibuna. E chance eka nathi wechcha dukata wenna athi ban oya.

    දවසේ කතාව බන් ඒ කාලයෙත් ඔක්කොම ගියේ ප්‍රභාකරන්ගෙ Account එකෙන්
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    පව් බන් අහින්සක ආතල් එකක් අරන් ඉන්න දීපන් ඔන්න ඔහේ..කැමති නම් එයාටත් පුලුවන් රට බෙදන්න යුද්දෙට යන්න, කිසි අවුලක් නෑ