Pradeep Mathew ගැන දන්නවද ?

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Machan Uba mata wada meetarayak wennath athi.. Uba mata wada wayasin wadith athi... Uba mata wada elakiriyata senior wennath athi.. mata wada rep uth athi... Bt mcn mn kawadawath dan nathi deyak gana keyanna yan na.. dan nathnam dan na keyala innava.. Tharaha wenda epa mehema kewvata.. uba mata - rep dunna keyala mata kisima awulak na..

    Me theyenne mn keyawapu paper article eke pic ekak..

    http://imageshack.us/photo/my-images/507/29012012028.jpg/

    29012012028.th.jpg
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මේක ඇත්ත බන් එ වුනාට මේ වාර්ථා

    1) Best ever test bowling 10-51 vs NZ at Asgiriya.
    2) Best ever One day bowling 8 – 17 vs Gibraltar in 1987

    අයිසීසී එකපිලි අරන් නෑ හේතුව අස්ගිරිය මැච් එකේ පිටිය මැච්එකට සුදුසු තත්වයක තිබිලා නෑලු.ප්‍රදීප් කියන්නේ ලෙෆට් ආම් චයිනමන් පන්දු යවන්නෙක්.ඔහුගේ විහේශත්වය විවිධ පන්දු වර්ග 14 ක් යැවිමට හැකියාව තිබිලා තියෙනවා






    The Chinaman
    The Googly
    The Orthodox Delivery
    The Undercutter
    The Boru Ball (Doosra)
    The Carrom Flick
    The Top-Spinner
    The Armball
    The Leaper
    The Lissa
    The Darter
    The Floater
    The Speed Ball
    Double Bounce Ball
    මේ තියෙන්නෙ ඉන් කිහිපයක්

    undercutter.gif


    googly.gif


    double.gif


    මොහු පිලිබදව එතරම් වාර්ති සොයාගන්න නැලු.Shehan Karunatilaka කියන ලේකකයා ලිවිව චයිනමන් කියන පොතේ තමයි ඔය තොරතුරැ ඇතුලත් වෙන්නෙ
     

    seedee

    Junior member
  • Jul 4, 2006
    724
    21
    18
    @ My world
    machan meka ane manda... who.is eke cric1info.com site eka kageda kiyala baluwa yata enne Registrant: Pradeep Mathews kiyalane.. ai e wage site ekak hadala eke eyage details witharak dala.. but me article ekak wath boruwata liyapuuwa wenna bene :O