මේක පාවිච්චි කරන උන් ඉන්නවද. ප්රාඩෝ 120 එකට වැඩිය හොදද නරකද..
මගේ ගාව දැනට තියන්නේ 120 v6 4000cc එක. අලුත් 150 එක 2700cc.

Last edited:

4000cc V6 kiyanne petrol eka neda...??
2700cc kiyanne petrol wenna baha machan malaata..... alut eke oya 2700cc kiyanne diesel modal ekak wenna ona. mata hitenne ehema wenna ona. ehema nam oya deka compare karanna epa ban.
landcruiser eke nam 2700cc petrol ekak enawada koheda

wadak natuwa ati. weight to power ratio eka bohoma adu rate ekaka atte. ganatama wage ati. wadi sellan natuwa ohe yanna hadala ati.
![]()
මේක පාවිච්චි කරන උන් ඉන්නවද. ප්රාඩෝ 120 එකට වැඩිය හොදද නරකද..
මගේ ගාව දැනට තියන්නේ 120 v6 4000cc එක. අලුත් 150 එක 2700cc.![]()