pranajeewa help.....

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Yes. That was in 2015 I think. Pranajeewa wasnt famous that much those days. But the guy who gave it told him to heat it on a spoon before drinking and to drink a hot glass of water to wash away any retains of oil inside throat. The guy with that rash was always wearing long sleeve shirts and used to scratch his hands and legs all the time. Later he started wearing short sleeve shirts:rofl:




    Interesting!



    Anyone about cardio benefits :D :yes::yes: I am worrying cause its a damn oil :( oil equal to fat = saturated fat = cholesterol



    But still like to hear about this miracle product
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    2Q==
    x10osm.png



    PRANAJEEWA CAPSULES available...meka oil tharamma effective naha lu....eth araka bonna bari unta meka hodai lu......
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ෆට්ටම බොරුවක් , තවත් අරළු බුළු නෙල්ලි එකී මෙකි ප්‍රෝඩාවක් , අද සිංහල බෙහෙත් යනු ගොනාට අන්දීමේ කලාවක් . ඕක බිල හොද උන එකෙක් කියපන් (ගුණයක් තියෙනවා වගේ .....නෙවෙයි නිටාවටම හොද උන එකෙක්)
    ආයේ අර පංචබල අමෘතය කියන එක
    ගැස්ට්‍රික් ටොනික් කියන එක
    මුන් දැන් පුදුම විධියට හොයන්නේ , මේවයේ බොරුව ඔප්පු කරන්න බැරි හින්දා :angry:
     
    Last edited:

    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    Aiooo pisuda bun ooowa bonnaa......mokakda asaneeepeee......kiyapan balanneee......goda wedhakamak thiyee nan kiyala dennannn
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ෆට්ටම බොරුවක් , තවත් අරළු බුළු නෙල්ලි එකී මෙකි ප්‍රෝඩාවක් , අද සිංහල බෙහෙත් යනු ගොනාට අන්දීමේ කලාවක් . ඕක බිල හොද උන එකෙක් කියපන් (ගුණයක් තියෙනවා වගේ .....නෙවෙයි නිටාවටම හොද උන එකෙක්)
    ආයේ අර පංචබල අමෘතය කියන එක
    ගැස්ට්‍රික් ටොනික් කියන එක
    මුන් දැන් පුදුම විධියට හොයන්නේ , මේවයේ බොරුව ඔප්පු කරන්න බැරි හින්දා :angry:




    Ai uba mehema kiyanne.... Pranajeewa ekata presidents la pawa sammana dunna...USA FDA arawa mewa okkoma thiyanawa .... mata etana doctor dunne (ayurweda) eka oil ekak cholerol walata bonne....bayen bayen bonne oil nisa....anemanda uba mawa tawath baya kara.....





    Podak danna un kiyapalla PRANAJEWEA SETH SUWA eka gana
     

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    colestrol තියෙනවනම් කොච්චර කාලයක් පාවිච්චි කරන්න ඕනද?
    තෙල් බෝතලේ අඳුනගන්න photo එකක් දාන්න
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    colestrol තියෙනවනම් කොච්චර කාලයක් පාවිච්චි කරන්න ඕනද?
    තෙල් බෝතලේ අඳුනගන්න photo එකක් දාන්න




    Sethsuwa Pranajeewa (red color bottle) Green color eka USA /UK market ekata gahana eka....



    Un kiyanne bottle ekak bonakota prevention wenawa kiyala...


    Biwwama nam anith leda okkoma yanawa...kammalikam..arawa mewa ...eth eka oil ekak ne ban eka nisa cholesterol walata bonna bayai..... Habai anith leda walatanam badu wada
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Pranajeeva oil eka whitharak bonna giyoth world eke thiyena thithama rasa dana ganna puluwan. Upades pathirikawe gahalama thiyenawa Prana jeewa bona vidiya. Hot water glass ekakata Pranajeewa oil bindu keepayak mix karala bonna. Athakota bonna puluwan. Scientifically mea oil eka gana DOCTOR kenek innavanam explain karanna. OIL EKAK WANA PRANAJEEWA MEDAYA . FAT EKA ADU KARAANNE KESEDHA KIYALA ??? HEART EKATA GUNA WENNE KESEDHA KIYALA ??????


    Matath thiyenne me gataluwamai...
     

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මං ගත්තා අද. Cholestrol 234යි.අද ඉදන් මාසයක් පෙවිචි කරලා cholestrol බලලා කියන්නම්
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මං ගත්තා අද. Cholestrol 234යි.අද ඉදන් මාසයක් පෙවිචි කරලා cholestrol බලලා කියන්නම්


    Ela....Maath bonawa...mama gattey hadana taninmai..


    Mata dunna Pranajeewa Capsule + Pranajeewa Oil + Bonna monada



    Mage kondey kakumata giye masa 1 1\2 thibba...7days walin hoda kara ....ithin mama hithawa mekatath adu wei kiyala...doctors la kaama controle karana kiyanakota me docaa kiwwe ehema karanna ona naha kiyalai....



    Balamu...hetey wiswasen karapan! mata tikak baya hitenne okath telak nisa ban..choleterol wadi wei kiyala tawath...mage 252 :( habai hdl 52 ...


    Anyway Pranajewa telak welath choletrol adu wenne kohomada kiyala danna ekek kiyapalla..........