375ml රු.2000, වෙදමහත්තයා හම්බවෙලා තියෙනවා. පිරිසිදුව බේත් හදනවා
Bottle eka machan 2000 ... a kiyane 750....
Sethsuwa pranajeewa ..sujeewa doc thama hadanne ,..
Mama ada porata call kara ..bloodsugar gana dana ganna ..pranajeewa walin blood sugar adu wen na lu english tablet ekak gana gaman oka bonna lu ....
controle wenna tikak kal yanawa kiwwa ....
Meken effective unu un keedenek innwada elakiriye ...mama bonawa continuously now almost a year ..... (habai mata nam gastric witarai thiyenne )
gastric nam hitapu gaman adu wenawa hitapu gaman na ...
bonna kalin description eka kyawapallako
kokatath thaile wage



අඩේ මේක ලංකාවේ අපේ දේශීය වෛද්‍යවරයෙක් හදන්නේ. පිටරටටත් යවනවා දැන්. ඕකම හදනවා ආයුර්වේද සංස්ථාවෙත්.

ඔව් මටත් ආරංචි ආයුර්වේද සොස්තවෙනුත් හදනවා කියල....Niyama oushadayak


අනේ බීපු කට්ටිය විස්තර ටිකක් දාන්නකෝ. වැඩක් උනාද නෑ ද කියලා අපිටත් දැනගන්න.
හොදනම් හොයලා බොන්න
mamath masayak bonawa. ..... Hitha wiswasen bona puluwan nisa maath balluwe.....ekkewath hariyata wistarayak kiyan na ne 

I know a person who had a rash all over his body 5 years ago, got cured due to this. When that guy scratches, dried skin falls down. However one of his client gave him this medicine( as a bribe) and amazingly he got cured.
Are You sure wessawalahaka?
