Prank කරනවා කියන්නේ මානසික රෝගයක් ද බන්
මිනිස්සු පිඩාවට පත්කර සතුටක් ලැබීම කියන එක

prank කරනවා කියන්නේ මිනිස්සු පීඩාවට පත් කරනවා කියන්නේ කොහොමද?
උබ ඔය කියනවා ඇත්තේ අර ඉදගෙන ඉන්න පුටුව අදින, කනේ ගහන් ඉන්න earbud එක කපන ඒවා වෙන්න ඇති
ඔයිට වඩා හොද මිනිහෙක්ට අතක්වත් නොතියා කරන prank ඕන තරම් YouTube එකේ තියෙනවා

unge ewata hina yanneth na bn.ara appiriya sound effect eka ahunama epa wenoIndian ,lankawe karayonge balapan ewa amu wenama karanne parapidawa thamai okun unge DNA hadila thiyenne