Prashnayak

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්ට්‍රේට් කලාම දැමෙජ් වෙන්නේ නෑ.. ස්ට්‍රේට් කලාට පස්සේ කොණ්ඩයට හරි හැටියට ට්‍රිට්මන්ට් දුන්නේ නැත්නම් දැමෙජ් වෙන්න ඉඩ අවස්ථා වැඩි..

    සමහරු ස්ට්‍රේට් කලාට පස්සේ.. හරි විදියට කන්ඩිෂන් එක දෙන්න යන්නේ නෑ...