Praveena

kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Praveena.jpg
     

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    එල එල.
    කශ්ටියනම් ඕකට කියන්නේ ගොන් දෙපැය කියලා.

    අපිට අහන්න ලැබුනු හැටියට, ලංකාවෙ පෙන්නන්නේ දැනට අවුරුදු 7 -8 කට කලින් shoot කරපු කෑලිලු. ඉන්දියාවෙ මේක තවම shoot කරනවා. එක නලුවෙක් එන්න බැහැ කිව්වහම, ඒ වෙනුවට තව එකෙක් දාගන ආයෙත් ඇදගෙන යනවා. උන්ට ඒකෙ රගපාන එක එපා උනත්, අපේ මෝඩ රැලට ඒක බලන එක එපා වෙලා නැහැ. මට දුක තව අවුරුදු 10-15 කට මුන්ට වෙනත් ටෙලි drama එකක් බලන්න ලැබෙන්නේ නැති එකට. ඉස්සර නම් ඉගන ගන්න ළමයි ඉන්න ගෙදරක TV එක 8වෙනකල්වත් දාන්නේ නැහැ. ගෙදර ළමයින්ට අඩු ගානෙ 8 වෙනකල්වත් පාඩම් කරන්න ලැබුනා. ඒත් දැන් තියන trend එකේ හැටියට ළමයෙකුට පාඩම් කරන්නවත් වෙලාවක් නැහැ මේ පිස්සු පෙට්ටිය හින්දා. ගෙදර හැමෝම නැතත්, ඕනම ගෙදරක එක්කෙනෙක් දෙන්නෙක් වත් ඉන්නවා පිස්සු පෙට්ටියට ඇබ්බැහි උන.