machan prawn curry ekak hadanne kohomada kiyala kiyanawa da?
eranga_rama Well-known member Mar 7, 2008 6,584 519 113 Aug 29, 2015 #1 machan prawn curry ekak hadanne kohomada kiyala kiyanawa da? Last edited: Aug 29, 2015
Thor2014 Well-known member Nov 25, 2013 2,821 666 113 Aug 29, 2015 #2 ada poya mas,malu prawn ,porn kanna epa, balanna epa Reactions: eranga_rama
eranga_rama Well-known member Mar 7, 2008 6,584 519 113 Aug 29, 2015 #3 Thor2014 said: ada poya mas,malu prawn ,porn kanna epa, balanna epa Click to expand... hmm ekath ethatha bung.. billythekid said: bump Click to expand...
Thor2014 said: ada poya mas,malu prawn ,porn kanna epa, balanna epa Click to expand... hmm ekath ethatha bung.. billythekid said: bump Click to expand...
SHAPE_SHIFTER_007 Member Dec 3, 2012 3,788 159 0 Purgatory Aug 29, 2015 #4 මේකෙ අහලා බලන්ඩ Code: http://www.elakiri.com/forum/showthread.php?t=1684879
billythekid Member May 28, 2015 3,732 481 0 අමුතු ඇටේ Aug 29, 2015 #5 ඉස්සෝ ඩෙවල් ලොකුඉස්සන් 500g බීළූණු 150g මාළුමිරිස් 100g රතුතක්කාලි 100g ගම්මිරිස්කුඩු 02Tsp ඔයිස්ටර්සෝස් 02Tsp චිලිසෝස් 02Tsp එළවළුතෙල් 125Ml කෝන්පිටි 100G කහකුඩු Tsp දෙහිඇඹුල් 02Tsp පාසලි 50G කජුමද 20G ඉගුරුඉස්ම 100Ml ලුණුකුඩු 02Tsp සාදන ආකාරය ඉස්සන්ගේ ඔළු හා පොතු ඉවත් කරන්න. දැන් හොදින් සෝදා ගන්න. දැන් ලුණු කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු ටකක් ඉස්සන්ගේ ගා ටික වේලාවක් තබන්න. තෙල් ලිපේ තබා රත්වන විට ඉස්සන් කෝන්පිටි වල තවරා ගැඹුරු තෙලේ බැදගන්න. භාජනයක් ලිප තබා තෙල් තේහැදි 2ක් දමා රත් කරන්න. දැන් ඉගුරු ඉස්ම සෝස් වර්ග එකතු කරන්න. කපාගත් ළූණු, තක්කාලි, මාළු මිරිස්ද එකතු කරන්න. දැන් කජුමද ටික අඹරාගෙන එයද එකතු කරන්න. දෙහි යුෂ හා රසකාරකද යොදා හොදින් මිශ්ර කරන්න. ගම්මිරිස් කුඩු හා ලුණු කුඩුද මිශ්ර කරන්න. පැතලි දීසියක් ගෙන මෙම කරි මිශ්රණය ටිකක් දම්න්න. ඒ මතට බැදගත් ඉස්සන් අසුරන්න. ඉතිරි ටික ඉස්සන් උඩට වත් කරන්න. පාස්ලි කොල ටික කපා උඩින් ගසන්න
ඉස්සෝ ඩෙවල් ලොකුඉස්සන් 500g බීළූණු 150g මාළුමිරිස් 100g රතුතක්කාලි 100g ගම්මිරිස්කුඩු 02Tsp ඔයිස්ටර්සෝස් 02Tsp චිලිසෝස් 02Tsp එළවළුතෙල් 125Ml කෝන්පිටි 100G කහකුඩු Tsp දෙහිඇඹුල් 02Tsp පාසලි 50G කජුමද 20G ඉගුරුඉස්ම 100Ml ලුණුකුඩු 02Tsp සාදන ආකාරය ඉස්සන්ගේ ඔළු හා පොතු ඉවත් කරන්න. දැන් හොදින් සෝදා ගන්න. දැන් ලුණු කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු ටකක් ඉස්සන්ගේ ගා ටික වේලාවක් තබන්න. තෙල් ලිපේ තබා රත්වන විට ඉස්සන් කෝන්පිටි වල තවරා ගැඹුරු තෙලේ බැදගන්න. භාජනයක් ලිප තබා තෙල් තේහැදි 2ක් දමා රත් කරන්න. දැන් ඉගුරු ඉස්ම සෝස් වර්ග එකතු කරන්න. කපාගත් ළූණු, තක්කාලි, මාළු මිරිස්ද එකතු කරන්න. දැන් කජුමද ටික අඹරාගෙන එයද එකතු කරන්න. දෙහි යුෂ හා රසකාරකද යොදා හොදින් මිශ්ර කරන්න. ගම්මිරිස් කුඩු හා ලුණු කුඩුද මිශ්ර කරන්න. පැතලි දීසියක් ගෙන මෙම කරි මිශ්රණය ටිකක් දම්න්න. ඒ මතට බැදගත් ඉස්සන් අසුරන්න. ඉතිරි ටික ඉස්සන් උඩට වත් කරන්න. පාස්ලි කොල ටික කපා උඩින් ගසන්න