Pray for Lebanon

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Well this happened just a day before the Paris attack and nobody.. i mean nobody said pray for lebanon!

    It seems only the western people are people, and others living elsewhere are non people.


    Beirut suicide bombings kill 43; suspect claims ISIS sent attackers
    http://edition.cnn.com/2015/11/12/middleeast/beirut-explosions/



    In case you decide to change your profile picture into Lebanese flag, here's how it looks like
    daboost-lebanese-flag.jpg
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දැන් මුළු ලෝකෙටම pray කරන්න ඕන වෙලා තියෙන්නේ.
    ප්‍රංශය ට වෙච්ච දේ දැක්කා නේ.
    ඊළඟට ඇමරිකාවට තමයි බඩු සෙට් වෙන්නේ :(
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    දැන් මුළු ලෝකෙටම pray කරන්න ඕන වෙලා තියෙන්නේ.
    ප්‍රංශය ට වෙච්ච දේ දැක්කා නේ.
    ඊළඟට ඇමරිකාවට තමයි බඩු සෙට් වෙන්නේ :(

    I'm worried that they might launch an attack on Russia:(
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් මුළු ලෝකෙටම pray කරන්න ඕන වෙලා තියෙන්නේ.
    ප්‍රංශය ට වෙච්ච දේ දැක්කා නේ.
    ඊළඟට ඇමරිකාවට තමයි බඩු සෙට් වෙන්නේ :(

    අඩෝ එහෙම කියන්න එපා බෝල බය හිතෙනවා....:(:(
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    President Bush and Tony Blair are sitting in a bar when a fellow walks in and asks the bartender, "Isn't that Bush and Blair sitting over there?"

    The barman says, "Yep, that's them."

    So he walks over and says, "Wow, this is a real honor. What are you guys doing in here?"

    Bush says, "We're planning World War III."

    "Really? What's going to happen?"

    Bush says, "Well, we're going to kill 140 million asians and africans and one blonde "

    The guy exclaimed, "A blonde ? Why kill a blonde ?"

    Bush turns to Blair, punches him on the shoulder and says, "See, smart ass? I told you no one would worry about the 140 million asians and africans ."


    ටිකක් විතර එඩිට් කලා
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අඩෝ එහෙම කියන්න එපා බෝල බය හිතෙනවා....:(:(

    බය වෙයන් මචන් :(
    කවදා හරි ලංකාවටත් වෙන්නේ ඕකම තමයි

    මේ සැරේ මුන්ව ඉවර කලේ නැත්තන් බඩුම තමයි.

    යුරෝපේ තියෙන democracy, freedom, multiculturalism වගේ දේවල් නිසා තමයි ඒක එකාට ඇතුලට රිංගලා ඕන ඕන විදිහට නටන්න පුළුවන් වෙන්නේ.
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    its also a possibility.
    Next Britain i guess.
    USA is not safe also.
    They've dealt with Russia with the Airline.
    Mainland europe is not safe at all.

    :yes::yes::yes::yes:


    Be prepared for upcoming events ppl,,

    all these things are well planned and pre-warned through main stream media ( specially Hollywood Movies ) They successfully sent the message to every one and people know unconsciously something worst is about to happen,, ( London has fallen, Olympus has fallen, Zombie apocalypse )

    Illumanti in Action,,, :growl::growl:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රජිත, එහෙම කියන එක සාදාරන නැ මචන්.. යුරොප් උන් ඇමෙරිකාවට බොම්බා ගහපු වෙලෙත් උන් කියන්නේ ඔක. ලන්ඩන් වලට ගහපුවහම කියන්නෙත් ඔක.. අපි ඉන්දියාවේ මුම්බායි වලට බොම්බා ගහනකොට හොද වැඩේ ඔකුන්ට කියනවා.. යුරොප් උන්ගේ වැරදි තියනවා. නමුත් උන්ගේ එකමුතුකම තියනවා ඔක්කොටම වඩා.. අපේ ආසියාවේ රටවල්වල කොහෙද බන් එහෙම එකමුතුවක්.. එකෙකුට කෙලවෙනකන් අනිකා බලන් ඉන්නේ.. යුරොසොන් එක බලහන්.. උන් එකාවගේ ඔක්කොටම ඉන්නවා.. දුප්පත් රටවල් කොච්චර තියනවද රුමේනියාව වගේ. ඒත් උන් උන්වත් නග්ගලා අරගෙන එකට ඉන්නවා.. අපි නේපාලේ බූමුකම්පා උනාම උන් හරක් මරුව හින්දා හොද වැඩේ කියනවා.. චීනේ බස් පෙරලුනාම චීනට හොදම වැඩේ කියනවා.. පකිස්තාන්කාරයට ගහපුවහම හොද වැඩේ ඔකුන්ට කියනවා.. ජපානෙට සුනාමි ආවම ඔකුන්ට හොද වැඩේ තල්මස්සු ඩොල්ෆින් උන් මැරුව එකට කියනවා.. ඉතින් කොහෙද බන් මිඩල් ඊස්ට් උනුයි, ආසියාතික උනුයි අතර බැදීමක්..