මේ ලොකෙ කොහෙත් ඉන්නේ මිනිස්සු කියන එක මිනිස්සුන්ට අමතක වෙලා. හතුරෙකුගේ මරනයක් ඈහුවත් අනේ අපොයි කියපු සින්හල ජාතිය දෑන් කාගේ හරි දුකක් දෑක්කම ඒක මාර ෆන් එකක් කරගෙන.
අපේ මිනිස්සුන්ගෙ හිත් වල කුහක කම තියෙනකන් මේ රට හදන්න සක්කරයටවත් බෑ.
ණැන අත්තෝ ණැන ඈති සෑටියෙන් අවබොද කරත්වා..!!
Dittaa wa yewa Additta
Those seen (visible) or unseen (not visible)
Yecha duure vasannthi avidure
And those dwelling far or near
Bhuthaa wa sambavesi waa
Those who are born and those who are to be born
Sabbe satta bawanthu suku tatta..
May all beings, without exception, be happy minded
~~Karaniya Metta Sutta.