you people are like jokers. praying only for mahinda
etakota mahinda 1800 k nidahas karanakota paray karanna one nedda![]()
you people are like jokers. praying only for mahinda
මහින්ද LTTE එකේ අය 1800 නිදහස් කරනකොට බයියෝ අත්පුඩි ගහල හුරේදාල බල්ටිත් ගහනවා හැබයි යහපාලන ආණ්ඩුවෙන් 31 නිදහස් කරනකොට ඒක වැරදි ,අනේ උබල වගේ ගොන් හරක් ටිකක් ,අපිට තොපිව දකිද්දී පව් කියලත් හිතෙනවා බන් ,වරෙන් පුන්නක්කු ටිකක් දෙන්න
![]()
යුද්දෙ අවසානයේදී හමුදාවට බාරවුන පහල මට්ටමේ සොල්දාඩුවන්, අවුරුදු 2ක් පුනුරුත්තාපනය කරල, රස්සාවල් හොයල දීල නිදහස් කිරීමයි, බරපතල අපරාධ, ත්‍රස්තවාදී ප්‍රහාර වලට කෙලින්ම සම්බන්ධකම් නිසා සැක පිට අත්අඩංගුවට ගත්ත අපරාධකාරයොයි වෙන්කරගන්න බැරි උඹ තමයි පුන්නක්කු බොන්න ඕන
දැන් එතකොට කරුණට මහින්ද slfp සභාපති කම දුන්නේ අපරාද වලට කෙලින්ම සම්බන්ද නැති නිසා වෙන්න ඇති

දැන් එතකොට කරුණට මහින්ද slfp සභාපති කම දුන්නේ අපරාද වලට කෙලින්ම සම්බන්ද නැති නිසා වෙන්න ඇති

dan kp ko banwell said bro..oke depattak tiyenawa...kisima naduwak natuwa ohoma rimand karana eka eyalage manushika prashnayakne...a ganath api hitanna oni..ඔය නිදහස් කිරීම මොලේ තියන වැඩක් කියල මම නම් හිතන්නේ නැහැ. එත් ඔය කිසිම කෙන්ක්ට චෝදනාවක් නැහැ. චෝදනා ගොනුලිර්රිමකින් හෝ නඩු පැවරීමකින් තොරව සකකරයෙක් තියන්න ඉන්න පුළුවන් වසරක් පමණයි. එකයි ලංකාවේ නිතිය. 2009 ඉදන ඔය මිනිස්සු රිමාන්ඩ් බාරයේ. නඩු දන්නා සාක්කි නැහැ මොකද කරන්නේ එතින් ?/
මහින්ද 1800 කල අපි 21 කරන්නේ කියන එක නම් මෝඩ කතාවක්. මහින්ද කරපුව කරන්න නෙමයිනේ මේ ආණ්ඩුව පත් කරගත්තේ. කව්රුත් චන්දේ දුන්නේ රටට හොදක් වෙන්න මිසක් යු එන පි එකේ ලොක්කන්ට බාල් නටන්න නෙමයි.
යුද්දෙ අවසානයේදී හමුදාවට බාරවුන පහල මට්ටමේ සොල්දාඩුවන්, අවුරුදු 2ක් පුනුරුත්තාපනය කරල, රස්සාවල් හොයල දීල නිදහස් කිරීමයි, බරපතල අපරාධ, ත්‍රස්තවාදී ප්‍රහාර වලට කෙලින්ම සම්බන්ධකම් නිසා සැක පිට අත්අඩංගුවට ගත්ත අපරාධකාරයොයි වෙන්කරගන්න බැරි උඹ තමයි පුන්නක්කු බොන්න ඕන
ප්‍රබාකරන් ව මරල දැම්මේ හොද වෙලාවට. නැත්නම් මේ සක්කිලි ආණ්ඩුව ප්‍රබාකරන්වත් නිදහස් කරනවා. ඔය සක්කිලි වැඩ වලට සොබාදහමෙන් මහා උන් දෙන්නට දඩුවම් ලැබේවි.
ප්‍රබාකරන් ව මරල දැම්මේ හොද වෙලාවට. නැත්නම් මේ සක්කිලි ආණ්ඩුව ප්‍රබාකරන්වත් නිදහස් කරනවා. ඔය සක්කිලි වැඩ වලට සොබාදහමෙන් මහා උන් දෙන්නට දඩුවම් ලැබේවි.
ප්‍රබාකරන් හිටියන්ම් උට තමයි මහින්ඩ ශිලනිප සන්විදායක කම දෙන්නෙ
දේශාපාලනයට කඩේ යන එක පැත්තක දාල මේකෙන් රටට වෙන හානිය ගැන හිතපල්ලා...අනේමන්ද මේ වගේ මිනිස්සු ඉන්නකන් මේ රට කවදාවත් හදන්න බැහැ.
මේ රටේ ඉපදුනු මිනිස්සු මහා කාලකන්නි ජාතියක්..මේකේ ඉන්නෙත් කාලකන්නි...වල් වැදුණු දේශපාලකයන්ටම හොදයි..

oya minisunta wiruddawa kisma sakiyak chodanavak gonu karala naha. ehema bithimaya bavayak naha kisima awrudakta vada vadi kalayak thiyaganna. sakki nathuwa nadu dannath baha. oya koti sakakauro kiyalaa allagaththa ID nathuwa hitapu ehema minissu. dan auru6 thisse innva hire. koti nayakayoth nidahs kalaa nam. me podi minisun mokadata thiyan inne. ??![]()
වැරද්දක් නැත්තම් අවුලක් නැහැ මචන්.. නිදහස් කරපු උන් ගැන වැඩි දෙයක් මම දන්නේ නැහැ...එක එකා එක එක ඒවා කියනවා.....
එත් රටට හානියක් වෙනවනම් එත් මෝඩයෝ වගේ දේශපාලනයක් බදාගෙන එහෙටයි මෙහෙටයි කඹ ඇද ඇද ඉන්න උන්ට කිව්වේ බන් මම...