සල්ලි හොදට හම්බ කරපන් , ගෑනිට හොදට සැප දීපන් සෙක්ස් වලින්.
සාර්ථක මැරේජ් එකකට තියන ප්රධානම සාධක දෙක තමා ඕක.
ආදරෙයි , මගේ පණ අරවා මේවා බබා හුකුන් ටෝල්ක්ස් කොච්චර දැම්මත් සල්ලියි , සෙක්ස් නැත්තම් ඔය ආදරේ කියන එක පස්ස දොරින් පැනලා යනවා බන්.
දේවතාවියෝ වගේ කෙල්ලෝ ඉන්නවා බොක්කෙන්ම ආදරේ කරන සල්ලි , සෙක්ස් වැඩක් නැති ඒත් ඒ ජාතියේ කෙල්ලෝ සෙට් වෙන්නේ මෙලෝ රහක් නැති කුඩ්ඩෝ වගේ උන්ට.
ඒ වගේ කෙල්ලෝ අපිට සෙට් වෙන්නේ නෑ.
මගේ යාලුවෙක් ඉන්නවා ඌ කැරිම රස්තා ඩයල් එක.
බඩුත් ගහනවා , කුඩු සීන් එකෙත් හිටියා.
පස්සේ මූට කෙල්ලෙක් සෙට් උනා.
මූ ඒ කෙල්ලට කිව්වා බඩු ගහන සීන් , කුඩු ගහන සීන්.
ඒ කෙල්ල මූව අත ඇරියේ නෑ මූව හොද පැත්තට ගත්තා.
දැන් සතුටින් ඉන්නවා ඒ කොල්ලා ඒ කෙල්ල එක්ක.