Pre shoot එකට තැනක් මීගමුව අවටින්

dulaj1300

Member
Jan 4, 2016
71
5
0
Pre shoot එකට තැනක් මීගමුව අවටින්

මචන්ලා මට මීගමුව අවටින් Pre Shoot එකට ෆොටෝ ගන්න තැන් තියනවා නම් කියන්න


:yes:
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Podi Silva - පොඩි සිල්වා;20926465 said:
    උබ මීගමුවේ නම්
    මීගමුවෙම තැනක් ගන්න එපා
    වෙන පැත්තකට පලයන්
    එතකොට තමා බලන වුන් බලන්නේ ඕනකමින්
    ට්‍රිප් එකක් වගේ ආතල් එකේ ගිහින් වරෙන්

    හ්ම්ම්.........