pre shoot එකට යන ගමන් කොටටම ඇදලා අල්ලස් දෙනවා....

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    pre shoot එකට යන ගමන් කොටටම ඇදලා අල්ලස් දෙනවා....

    බලපන් ඉතින් මේකෙත් හැටි. නිකන්ම පොලිසියට සල්ලි දික් කරන්ව නිකන් තේ එකක් බීබන් වගේ... මෝඩකම තමයි ඉතින්.

    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    police karayo ganna nisane denne. moko uk vala police valata paga denna yanne nahane. lankave police service eke varada minissu pitin yavanna epa.
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,275
    963
    113
    Ow ban ponna police karayo.. paga heththa... me kella tikak kalpanawen wede karanna thibbe..Police buuruwo, Mulu ratama nemei mulu olkema dannawa ape police kohmda kiyala
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සල්ලි දෙන විදියක් තියෙනවනේ. මේ ගොන් ගහ ඒක දන්නෙත් නැහැ. පාරේ ඉන්න ගනිකාවකට උනත් "වර වේ@යේ හු&න්න" කිව්වොත් ඒකි එයිද.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    සල්ලි දෙන විදියක් තියෙනවනේ. මේ ගොන් ගහ ඒක දන්නෙත් නැහැ. පාරේ ඉන්න ගනිකාවකට උනත් "වර වේ@යේ හු&න්න" කිව්වොත් ඒකි එයිද.

    sirawatama ban. salli dik karama mala paninawane. mewa license gannakotama ugannanna oona dewal
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සල්ලි දෙන විදියක් තියෙනවනේ. මේ ගොන් ගහ ඒක දන්නෙත් නැහැ. පාරේ ඉන්න ගනිකාවකට උනත් "වර වේ@යේ හු&න්න" කිව්වොත් ඒකි එයිද.
    :lol::lol::lol::lol:

    ඒ උට්ටි දන්නේ නැ වැඩේ කරන විදිය. අර උට්ටා හදන්නේ වැඩේ කරගන්න.. මොඩ්ඩ උට්ටි කියනව එහෙම සල්ලි දෙනව දැකලා තියනවලු. ලගදිම ඔකිට උසාවි යන්න වෙයි. මතකද නිලි උට්ටක් වීල් එක අත අත හැරලා ඩාන්ස් කරන්න ගිහින් උසාවි ගියා යුටියුබ් දාලා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    sirawatama ban. salli dik karama mala paninawane. mewa license gannakotama ugannanna oona dewal
    රුපියල් 500ක් වගේ නම් දඩේ සල්ලි දෙන්නහදිස්සි වෙන්න හොද නැ බන්. වැරැද්ද අහල දඩේ ගාන අනුව සල්ලියක් දෙනව මිසක්. ඔන තරම් මම රුපියල් 500 දඩේට දඩ කොලේ අරන් තියනවා. සමහර එවට දඩකොලේ උන්ට වටිනව පගාවට වඩා.