Pre Shoot for 5000/=

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Podi Silva - පොඩි සිල්වා;19166505 said:
    hari hari bn
    meke un blpn loku wedding dakkama
    hullnawa ne
    mkada godak salli ynwa aparade kyla
    eth loku wedding ganne nadda

    salli kryo nta owa gnak na
    un gnnwa kyak gyath

    pre shoot wlata meke un kochchara
    wiruddada blpn
    un me mona wikarayak da
    munta pissu kyla comment krnne nadda

    ekek comment krnne na mtath ekak
    krnna ona kyla

    dn mn demand ekak thyala krnna kwwata
    mta meyawa wenas krnna ba ne bn

    mn nikan kiwwe field ekata wena de

    dan oya ringing tone ekath ehemane bn
    a dwas wla salli wlta wada nokarapu gayakoyo
    dan aluth un salli hewwama ekata wiruddayi

    job ekak krnne salli hynna ne bn

    ela ela bn awulak na mn nikan kwwe

    ublage choice ekane
    ona thanakin wade krgnna puluwanne

    mta owata wada krla wadak na

    salli thyena wun thmyi khmath wedding gnne :) ;)

    උබ කියන කතාවත් ඇත්ත මමත් පොඩ්ඩක් කට වරද්ද ගත්තාද මන්දා මොනවා උනත් මම කියපුවට උබෙ හිත රිදුනා නම් සමාවෙයන් බන් එච්චර හිතලා කියපුවා නෙමෙ :(
     
    සොහොන;19166548 said:
    උබ කියන කතාවත් ඇත්ත මමත් පොඩ්ඩක් කට වරද්ද ගත්තාද මන්දා මොනවා උනත් මම කියපුවට උබෙ හිත රිදුනා නම් සමාවෙයන් බන් එච්චර හිතලා කියපුවා නෙමෙ :(

    na bn kisi awulak na :) ;)
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Studios offers a pre shoot+family album+Large framed photo of the couple and the family+Thank you cards for free if you buy a wedding package from them :yes:

    There's a high competition in the feild now.
     

    neonlili

    Junior member
  • Apr 30, 2011
    425
    16
    18
    Studios offers a pre shoot+family album+Large framed photo of the couple and the family+Thank you cards for free if you buy a wedding package from them :yes:

    There's a high competition in the feild now.

    Yah bro
    This is for a couple who only wants the preshoot
    Plus if they are satisfied with it thay can hire us for the wedding too :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Podi Silva - පොඩි සිල්වා;19166304 said:
    5000 pre ahoot krnna pissuda yko
    umbla me dekayi panahata owa krma
    web design field eka wage
    photography field ekatath :( :(

    oka dwasak shoot krnna ona edit krnna ona
    kollo 4 k wath ona
    5000 khmada bn oya okkoma krnne

    ube klin krpuwa thye nm dpn blnna

    tikak field eke demand eka thyala wadak krpn

    good luck

    Bro
    I get your point
    I have never done a preshoot for this price
    Just giving this oppurtunity so some couples who struggles from a budget
    ART IS NOT ALWAYS MONEY
    I could show u some shoots that i have done.

    චේතනාව හොදයි..
    මමත් ගොඩක් වෙලාවට වෙඩින් පවා නොමිලේ කරල තියෙනවා... හැබැයි වෙඩින් එකක් නොමිලේ කරාම අතින් 50-60 ක් වියදම් වෙනවා. ඒවා විද දරාගෙන මම කරල තියෙනවා යාලුවන්ට.. ඔයා කිව්ව වගේ මේක ආර්ට් එකක්.. මමත් මගේ හොබී එක විදිහට ෆොටෝග්‍රැෆි කරන්නෙ. ඉතින් යාලුවෙක් දෙයක් කරල දෙන්න කිව්වොත් මගේ ආසාවට කරනවා..
    එනිවේ.. කොහොමද අවුට්පුට් එක.. ගාන අඩු නිසා කොලිටි අඩු නැහැ නේද....:)

     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    preshoot කියන්නේ සල්ලි නැතුව වේලි වේලි ඉන්න ෆොටෝග්‍රෆි කාරයොන්ට සල්ලි හොයන්න ගහපු ගැටයක් :yes:..මම නම් ප්‍රී ෂූට් කරන්නේ නැහැ..බොරු විකාර...:lol::lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Podi Silva - පොඩි සිල්වා;19166304 said:
    5000 pre ahoot krnna pissuda yko
    umbla me dekayi panahata owa krma
    web design field eka wage
    photography field ekatath :( :(

    oka dwasak shoot krnna ona edit krnna ona
    kollo 4 k wath ona
    5000 khmada bn oya okkoma krnne

    ube klin krpuwa thye nm dpn blnna

    tikak field eke demand eka thyala wadak krpn

    good luck

    අම්මට හුඩු පොඩි සිල්වා පොඩි සිල්වා ඔයා? :P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    preshoot කියන්නේ සල්ලි නැතුව වේලි වේලි ඉන්න ෆොටෝග්‍රෆි කාරයොන්ට සල්ලි හොයන්න ගහපු ගැටයක් :yes:..මම නම් ප්‍රී ෂූට් කරන්නේ නැහැ..බොරු විකාර...:lol::lol:

    :growl::growl::no::no::no: